ආදර බර විදියට අහන්නකො![]()

බලදාරින් මොකුත් කිව්වේ නැනේ?
සින්දු දෙන්න උබ මනුස්සයෙක්ද බං?මේකේ අජිත් මුතුකුමරනගේ,චම්පා කල්හාරිගේ සින්දු දෙන්නේ නැහැ.
මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට

මේ ලෝකේ කුරිරුයි සහෝ.දුක් වෙන්න එපා සහෝ ඕවා ඔහොම තමයි.
මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ ..

මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ ..

ඔටුවෙක්ටද ගයාන් අයියා...![]()

සිංදු වලටඅපි හොද වැදඟත් පවුල් වල වැදගත් පුත්තුඑහෙම එන්න සහෝ..![]()