සිහිනෙන් ආව මේ නංගියාගේ කට හඩ නම් නියමයි වැලි කඩදාසියෙන් හොදට ඔපමට්ටම් කරලා තියෙනවා.![]()
ඕයේ.....!!!!
නන්ගි මාව විශේෂයෙන්ම එකතු කරගත්තා

සිහිනෙන් ආව මේ නංගියාගේ කට හඩ නම් නියමයි වැලි කඩදාසියෙන් හොදට ඔපමට්ටම් කරලා තියෙනවා.![]()
ඕයේ.....!!!!
නන්ගි මාව විශේෂයෙන්ම එකතු කරගත්තා

මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට
මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට

දුක් වෙන්න එපා සහෝ ඕවා ඔහොම තමයි. 
mokada muna embulsinduwak illanne nedda?
![]()

hah haa...danna balanna ...man hithanne puluwan ...![]()

මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට
මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ ..

අම්මපා මම කණ දෙපාරක් අත දාලා සුද්ද කරලාත් බැලුවා මොකෙක් හරි රිංගලාවත් ද කියලා![]()

දැන් මොනවද ඔයාට ඕනේ සින්දු......![]()