2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලදාරින් මොකුත් කිව්වේ නැනේ? :oo:



    සින්දු දෙන්න උබ මනුස්සයෙක්ද බං?මේකේ අජිත් මුතුකුමරනගේ,චම්පා කල්හාරිගේ සින්දු දෙන්නේ නැහැ.
    2.gif
    සහො ඔහොම කතා කරන්න එපා මෙ එලකිරිය පොඩි ලම්යි හිටන් ඉන්නව

    මගෙ නම කිවුවෙ නැහැ මම ඇවිත් ගොඩාක් වෙලා දුක හිතුනා මට
    :rofl:
    මේ ලෝකේ කුරිරුයි සහෝ.:yes::confused: දුක් වෙන්න එපා සහෝ ඕවා ඔහොම තමයි. :rolleyes:

    අහ් කිවුවා කිවුවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :P:P මම මේ දවස් ටිකේම රෑට කෑවේ නෑ... ඉල්ලපු සින්දු දුන්නේ නෑ නේ. මම බූට් කාපු මී හරක වගේ අඩ අඩ දොයියගත්තේ ..

    ඔන්න උබෙ දොළ දුක සන්සිදෙව්ව....:P