2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් 93 නේ එතකොට කොහොමද 94 එකෙක් මගේ ළමයෙක් වෙන්නේ....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl:

    මොන උපන් දිනේ ද බං ගෑණි කොස්සක් අරන් ගහන්න ඇති කොසු මිට කැඩෙන කම් අදත් උඹට මේ මගුල නැතුව ඇදට එන්න බැරි වුනා නේ කියලා :baffled:
    අඩෝ ඒක නම් කැතම ජෝක් එක හොදේ.. ගයාන් ලොක්කගෙ නෝනා දැක්කොත් මල පනියි..

    ඒ ඉතින් උඹේ වැරදි කල් ක්‍රියාව තමයි :yes::rolleyes:
    :yes::yes:
    බාල අපරාධ

    :no::angry::angry::angry::oo:

    :yes:
    pm ekak ewuwa eka karala ewapan ;)
    මමත් ගිනි නරියා පාවිච්චි කරන්නෙ..
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    එහෙනම් බොහොම ස්තුතියි too_little නන්ගි ... ලස්සනට show එක කරා..weldone ඈ
    b0203.gif
    b0203.gif
    b0203.gif

    බොහොම ඉස්තුතිය් එලකිරියෙ නිශාචරයො ටිකට
    තැන්ක් යු EK radio and radio team.
    මම එහෙනම් යනව මචන්ල.
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා .
    (මමත් දවල් රේඩියො ශෝ එකක් කරනව :P :baffled:අවස්තාවක් ලැබුනොත්:rofl::rofl::rofl::P )
    කොහොමහරි අර සිහිනය ඉටු කරලා පෙන්නන්න... 9.30a.m-12.30p.m ෂෝ එක...
    :rofl::rofl::rofl::rofl: