gossip කවි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    චිත්‍රපටිය කටුගේ හොරු ඇල්ලීම
    සංස්කරන සිදුවෙයි එහි හැමදාම
    දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම
    කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම

    එකතු කරපු සියලු රැගුම් සමගින්ම
    මෙගා එකක් පෙන්නනවලු ලඟදීම
    සී එස් එන් ට්යුන් කරන් හැමදාම
    කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම


    යොවුන් රානි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    නඩුකාරයා පැහැරුවෙ ගල් තලාවේ
    බඩුකාරයා පැහැරුවෙ ලක් තලාවේ
    වැනසී ගියා අභිමන ලෝ තලාවේ
    ගල් ගහපියා මූ දෙව්දත් මරා වේ

    සියයට අනූවක් මීමුන් වෙසෙන්නා
    ඒ ගොං බිමේ මූ කරණම් ගසන්නා
    සතයක් අඩුව පරිප්පු ටික ලැබෙන්නා
    මීමුන් චූන් වී කතිරය ගසන්නා

    කකුස්සි කටට ඡන්දය දුන් රටක් බොලව්
    හේමා, සජිත් ගෙන් බොරුනම් අහල බලව්
    කල්පයකට හදනු බැරි ගොං තඩි රටක් මෙහෙව්
    නුදුටිමි අනේ හීනෙන් වත් නොදැක සිටිව්
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සිතියම අරන් බැලුවොත් දැන් පෙනෙන්නේ
    ඉන්දියාව මල පහ කළ වගෙයිනේ
    ඒකයි ඔහොම ටොකු ඇන ඇන බොලන්නේ
    නට අට ඉන්දියන් රිලවුන් පනින්නේ

    විපක්ෂයක් යනු මිනිසුන් රැඳෙන තැනයි
    පක්ෂ වලට බැන බැන නොසිටින්න සොඳයි
    එකතු වුනොත් ගොං කං දුරු වෙනු නියතයි
    එදාට වල් මරා ගෙ පවුලම ඉවරයි

    ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා
    දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා
    ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා
    ආයිත් චූන් වී කතිරය ගසන්නා

     

    gepa

    Well-known member
  • චිත්‍රපටිය කටුගේ හොරු ඇල්ලීම
    සංස්කරන සිදුවෙයි එහි හැමදාම
    දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම
    කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම

    එකතු කරපු සියලු රැගුම් සමගින්ම
    මෙගා එකක් පෙන්නනවලු ලඟදීම
    සී එස් එන් ට්යුන් කරන් හැමදාම
    කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම


    යොවුන් රානි

    පට්ටනේ
     
    මගේ පොඩි වස් කවියක්

    රනිල් සජිත් දෙන්නම හැඳි ගෑවෙවා
    එස් බී බන්දුල නිරයේ ඉපදේවා
    රජ පවුලට හෙන ගෙඩියක් සෙට් වේවා
    චන්දය දුන් තොපි ටික මකබෑවේවා
    :yes::yes::yes::yes::yes::yes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන්
    කෝවක දාල රට මකනාතුරු ලියපන්
    සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං
    අතනෑරම කවිය කොඩිවිනයක් කරපං

    ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා
    නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා
    ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා
    දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා

    වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී
    අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී
    මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී
     

    gepa

    Well-known member
  • පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකිං මෙහාට බැහැලා
    අපේ ඉන්න ටික පිස්සු වට්ටලා
    වැඩ නැතුවට වැඩ මුං ටික වවලා

    අපි නං නැ කව්දාවත් දැකලා
    පුදුමත් හිතෙනවා මෙහෙ උං දැකලා
    උනුත් ඉන්ඩෙපැ වටයක් ගහලා
    වැඩ නැතුවට වැඩ මුං ටික වවලා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා
    ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා
    සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා
    අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා

    හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ
    තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ
    මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ
    පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ

    බලපන් ලොවේ ලොකු ලොකු රටවල් ඇත්තේ
    ඔයි මොන රටද මූට ඇරැයුම් කර ඇත්තේ
    යන හැම තැනම මූ කොන්වෙනු දැක ඇත්තේ
    දෙපරැන්ඳේ නගුට ගහගෙන නා ගත්තේ

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මතකනෙ රැජින එක්කල මූ ගත්තු ෆොටෝ
    ෆොටෝ ෂොප් වලත් වැරැදුනු හිඟන ෆොටෝ
    ඔබාමා එක්ක ගන්නට හිතපු ෆොටෝ
    අයියෝ ෆොටෝ ෂොප් වල වැරැදුනා ෆොටෝ

    ස්වාසිලන්තෙ, සී ෂෙල්ස් මාලේ පැත්තේ
    ගිහින් එන්න ඇරැයුම පමණිය ඇත්තේ
    සිය ගණනක් රටවල් ඇති ලොව මත්තේ
    මූ බලු වුනේ ඇයි මේ තරමට මුත්තේ

    වැදගත් කමක් නැති තිරිසං සතෙකිය මූ
    කරවයි රටක් පීචං වී ලොවකින් මූ
    කාලය හොඳයි අත වනනව අපටම මූ
    අම්මප හෙනේ වද්දමු එල්ලෙට ගෙන මූ

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන්
    කෝවක දාල රට මකනාතුරු ලියපන්
    සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං
    අතනෑරම කවිය කොඩිවිනයක් කරපං

    ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා
    නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා
    ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා
    දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා

    වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
    ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී
    අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී
    මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා
    ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා
    සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා
    අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා

    හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ
    තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ
    මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ
    පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ

    ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා
    දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා
    ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා
    ආයිත් චූන් වී කතිරය ගසන්නා



    sIRA