FB Likes and More! Click Me :)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔන්න ඔයාලට දැන් Likes,Followers හොයන්න මහන්සි වෙන්න ඕනි නැ..සයිට් එකක් කරන කට්ටිය දන්නවා ඇති Likes,Followers කොච්චර වටිනවද කියලා....අනිත් එක මේවා Bots ලා නෙමෙයි..:) එක නිසා දවසක් දෙකක් විතර යනවා වැඩේ ඉවර වෙන්න.....පේපැල්,(Paypal) වලින් හරි මනිබුක්ස් (Moneybooker) වලින් හරි ගෙවන්න පුළුවන් :)

    1000 - Facebook Likes - 15 $
    1000 -Twitter Followers Worldwide - 10 $
    1000 -Visite Youtube - 10 $
    500 --Youtube Likes - 20 $
    500 --YouTube subscribers - 15 $
    500 --Google +1 - 15 $
    400 --Google Circles 15 $
    100 --Pinterest Followers - 7 $
    100 --Digg Followers - 7 $
    100 --StumbleUpon followers/likes - 7 $
    + Other social networks
    :);)
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මචන් මටත් ගන්න ඕනි , ඒත් බොට්ල නම් වැඩක් නෑ ජෙනුවින් ලයික්ස් ඕනි.. මීට වඩා උනත් ගෙවන්නම්.
    1)උම්බ සහතික වෙනවද මේව බොට් නෙමේ කියල?
    2)බොට් නෙමේ නම් මැනුවල් account 1000 ලොග් වෙලාද ලයික් කරන්නේ?
    සතියකින් නැතිවෙලා යන ලයික්ස් නම් වැඩක් නෑ ඒකයි..
     
    Mozilla

    Well-known member
  • මචන් මටත් ගන්න ඕනි , ඒත් බොට්ල නම් වැඩක් නෑ ජෙනුවින් ලයික්ස් ඕනි.. මීට වඩා උනත් ගෙවන්නම්. උම්බ 1)සහතික වෙනවද මේව බොට් නෙමේ කියල?
    2)බොට් නෙමේ නම් මැනුවල් account 1000 ලොග් වෙලාද ලයික් කරන්නේ?
    සතියකින් නැතිවෙලා යන ලයික්ස් නම් වැඩක් නෑ ඒකයි..

    මං උබට Review එකක් දෙන්නම් නිකං. ලයික්ස් 100ක් විතර.........ඊට පස්සේ බලපන් :)
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මං උබට Review එකක් දෙන්නම් නිකං. ලයික්ස් 100ක් විතර.........ඊට පස්සේ බලපන් :)

    මට පොඩ්ඩක් ලයික්ස් වැටෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද?
    මගේ මාම කෙනෙක්ගේ කම්පැනි පේජ් එකකට.. මිනිහට තේරුම් කරන්න ඕනි වෙන විදිහ
     
    Nov 5, 2010
    8
    0
    0
    Mama laptop ekata Sinhala Tamil IME download karagaththa, namuth thama hoyaganna baa ගග (river) kiyala type karana kota gayannata ara podi kaalla dana key eka mokadda kiyala. Ethin kawuruhari mata eka kiyala denna please, mama Elakiriyata aluth a madiwata new post ekak dana widihawath danne naa ekai methana type kale.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මං උබට Review එකක් දෙන්නම් නිකං. ලයික්ස් 100ක් විතර.........ඊට පස්සේ බලපන් :)

    අන්න ඒ 100 මට දීපන්කෝ...කෝ...කෝ.....කෝ........කෝ......කෝ :(
     
    Mozilla

    Well-known member

  • මට පොඩ්ඩක් ලයික්ස් වැටෙන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද?
    මගේ මාම කෙනෙක්ගේ කම්පැනි පේජ් එකකට.. මිනිහට තේරුම් කරන්න ඕනි වෙන විදිහ

    බොට්ස් නෙමෙයි මචං.ලයික්ස් දෙන්නෙත් තවත් සෝෂල් නෙට්වොක් එකකින් වගේ තමයි.මං දුන්නම උබට බලන්න පුළුවන් බොට්ස් ද නැද්ද කියලා :)
     
    Mozilla

    Well-known member
  • අන්න ඒ 100 මට දීපන්කෝ...කෝ...කෝ.....කෝ........කෝ......කෝ :(

    :dull: මට රිවිව් එකක් දෙනවද?
    උබේ ලින්ක් එක දියන්?:oo:

    Mama laptop ekata Sinhala Tamil IME download karagaththa, namuth thama hoyaganna baa ගග (river) kiyala type karana kota gayannata ara podi kaalla dana key eka mokadda kiyala. Ethin kawuruhari mata eka kiyala denna please, mama Elakiriyata aluth a madiwata new post ekak dana widihawath danne naa ekai methana type kale.

    dan ubata machan monada dana ganna onida? :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mama laptop ekata Sinhala Tamil IME download karagaththa, namuth thama hoyaganna baa ගග (river) kiyala type karana kota gayannata ara podi kaalla dana key eka mokadda kiyala. Ethin kawuruhari mata eka kiyala denna please, mama Elakiriyata aluth a madiwata new post ekak dana widihawath danne naa ekai methana type kale.
    ගඟ ( gannga ) :dull: