[so u do the math]bangUnlimited package එක පාවිච්චි කරන අයගෙ බිල කියක් විතර එනවද? මට දැන ගන්න ඔන tax+ බිල කීයද කියල.
Fup එක තියනවද?
මම ගන්න හිතුවෙ 2000 package එක. මම දැනට slt එකට 1490+ tax 500ක් විතර ගෙවනවා. මෙකෙ බීල ඊට වැඩි වෙයිද?
radiax:13282673 said:ayyo ban okata lankabell use karana ekek gen ahanna oneda?
Telecommunication levy eka 25% wage wenne.
2000 x 25% = ganan fail[so u do the math]
tax ekkath ekkada danne nahane බිල hadala thiyenne.