The Script feat. Will.I.Am - Hall of Fame
puluwan nam oya song eka play karanna
goda kalekin dekke...

The Script feat. Will.I.Am - Hall of Fame
puluwan nam oya song eka play karanna

කැඩි කැඩි ඇහෙන්නේ අද කාගෙද අවුල මගේද ගමයගේද උඹලට හොදට ඇහැනවද




එළ එළ එහෙනම් කට්ටියට අද කාලෙකින් සිංදු ටිකක් අහන්න පුළුවන් වෙන්න ඇති.
ඒකනෙ ඉතින් අපිත් අහන්නෙ. නැත්තම් අපි ඔව් ගොඩක් ඒවල හරියටම තේරුම දන්නෙ නැහැනෙ
![]()



කමක් නෑ... මොනව වුනත් සින්දුව තේරෙනව නේ...එකතමා මාත් බැලුවෙ![]()
mama mulinma hituwe 10 PM yanawa kiyala eta passe hituwa 10.30 kiyala...eelaagata 11 PM weida danne na
![]()
එහෙනම් ඉතින් 10.45 වෙනකොටවත් සිංදුව දෙන්න කියමු. එතකොට 11 වෙනකොට යන්න පුළුවන්නෙ 
chani jm nangiya kiala kianna...hehe![]()

එහෙනම් ඉතින් 10.45 වෙනකොටවත් සිංදුව දෙන්න කියමු. එතකොට 11 වෙනකොට යන්න පුළුවන්නෙ
![]()
නාකි ආච්චි කෙනෙක් බන් මම දන්නවා මෙයාවඇත්තටම උඹ නංගියෙක් ද බං අනේ මන්දා කමක් නෑ, කොහොම වුනත් කමක් නෑ ෆිට් එක නේ.![]()