2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.:baffled:

    ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
    Will I am
    ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං

    Bump
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    lallalalaaaaaaaaa
    m0408.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉරිසියිද උඹට, මට විතරයි ඉන්නේ රූශාන් වගේ ටොමියෙක් :P
    මොකටද බන් ඉරිසි‍යා කරන්නේ....සන්තෝස‍යි ඔ‍ය වගේ බල්ලෙක් (කොල්ලෙක්?) ඉන්න එක.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thank youuuuu malinga ayyeeeeee :P

    :shocked: මට තෑන්ක්ස් කරන්න දෙයක් නැහැනෙ. සිංදුව දුන්නොත් ඉතින් බැලැකාට හා රේඩියෝ ටීම් එකට තමයි තෑන්ක්ස් කරන්න වෙන්නෙ :rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    sachith19920726
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    අඩෝ සචියා ඊයේ මැච් එක බලලා යනගමන් වංගුවක් කෙලින් කරන්න ගිහින් අනතුරක් වෙලා..
    බරපතල තුවාල නෑ.. පොඩ්ඩක් කොර ගහනවලු..
    මිනිහට ඉකමනට හොදවෙන්න කියලා පතනවා:yes::yes::yes:


     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    :shocked: මට තෑන්ක්ස් කරන්න දෙයක් නැහැනෙ. සිංදුව දුන්නොත් ඉතින් බැලැකාට හා රේඩියෝ ටීම් එකට තමයි තෑන්ක්ස් කරන්න වෙන්නෙ :rofl:

    na ithin blacklist ta kiwwa ne
    ekaiii :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකක් හරි මට විරුද්දව කුමන්ත්‍රණයක් යනවා වගේ :frown: මම හොයාගන්නම්කො කව්ද මේක කරන කෙනා කියල :frown::frown:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොකක් හරි මට විරුද්දව කුමන්ත්‍රණයක් යනවා වගේ :frown: මම හොයාගන්නම්කො කව්ද මේක කරන කෙනා කියල :frown::frown:
    ai tomiya pol katu handak aran passen enawada :shocked:
     
    Status
    Not open for further replies.