හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.
ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
Will I am ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං
Bump
හිතපන් මම උඹව එකතු කර ගන්නම් සිංදුවකට පවු නේ උඹත්.
ගමයෝ හොද එකා වගේ මුවත් (Chanijm) මේ සිංදුවට එකතු කර ගනින් ඒත් එක්කම හැමෝම එකතු කරපන් හෝදේ
Will I am ගේ This is Love (feat Eva simons) සිංදුව දිපන් බං
මග එනෝ!බලහල්ලා කෝ බං උඹ වෙනුවෙන් ඉල්ලපු සිංදුව තවම නෑ වගේ නේ![]()
na ane mama danne na...balannako mawa tama ekathu kara gathteth na..adu gane ara dan kiapu list1e mage nama wath nane...me gamaya mona karanawada manda!![]()

මොකටද බන් ඉරිසියා කරන්නේ....සන්තෝසයි ඔය වගේ බල්ලෙක් (කොල්ලෙක්?) ඉන්න එක.දැන් ඉරිසියිද උඹට, මට විතරයි ඉන්නේ රූශාන් වගේ ටොමියෙක්![]()
thank youuuuu malinga ayyeeeeee![]()
මට තෑන්ක්ස් කරන්න දෙයක් නැහැනෙ. සිංදුව දුන්නොත් ඉතින් බැලැකාට හා රේඩියෝ ටීම් එකට තමයි තෑන්ක්ස් කරන්න වෙන්නෙ 

මට තෑන්ක්ස් කරන්න දෙයක් නැහැනෙ. සිංදුව දුන්නොත් ඉතින් බැලැකාට හා රේඩියෝ ටීම් එකට තමයි තෑන්ක්ස් කරන්න වෙන්නෙ
![]()
gamaya okkoma play karanne blackata ...apita hulan..![]()

na ithin blacklist ta kiwwa ne
ekaiii![]()
eeth ithin eyaa mage post eka dakke nadda danne nahane 
ai tomiya pol katu handak aran passen enawadaමොකක් හරි මට විරුද්දව කුමන්ත්රණයක් යනවා වගේමම හොයාගන්නම්කො කව්ද මේක කරන කෙනා කියල
![]()