World Towards Islam the religion of peace

Suryaa

Member
Jun 23, 2012
285
22
0
The_Islamification_of_Britain.jpg


http://www.independent.co.uk/news/u...ord-numbers-embrace-muslim-faith-2175178.html
 

Suryaa

Member
Jun 23, 2012
285
22
0


Last week Sri Lankan Buddhist converting to Islam in an Arab country. Some Philippines also there
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    ඇත්තටම ගොඩක්ම මෙහෙම වෙන්න හේතුව මුස්ලිම් විරෝධීන් අහකයන ඉස්ලාම් එක එහේ මහා ලොකු යක්ශයෙක් වගේ මවාපාලා එහේ මිනිස්සුන්ව බයකරපු එකයි..

    මිනිස්සු හැමකෙනාම මෝඩ නැහැ ඒවා විශ්වාස කරන්න සෝ මිනිස්සු පොඩ්ඩක් ඉස්ලාම් ආගමේ මේ කියන මහාලොකු යකා මොකාද කියලා බලන්න එනවා... ඔන්න එතකොටයි තේරෙන්නේ ඉස්ලාම් විරෝධීන් කිව්ව තරම් යකා කළු නෑ කියලා...

    ලංකාවේත් දැන් මේකම වෙනවා.. හොඳම උදාහරනේ.. මෙච්චර දවස් අපිත් එක්ක එකට කාලා බීලා හිටිය අපේම බොක්ක සිංහල යාලු කොල්ලෝ දැන් දැන් ෆේස්බුක් එකේ ඉස්ලාම් ආගමට විරුද්දව වැටෙන දේවල් ගැන අපෙන් අහන්න ප්‍රශ්ණ කරන්න පටන් අරන්.. ආගම කියන සබ්ජෙක්ට් එක අපි කතා නොකර ආශ්‍රය කරපු අපේ හොඳ සිංහල බෞද්ධ යාලුවන්ට අපිට දැන් ඉස්ලාම් කියන්නේ මොනවද කියන එක මුල ඉඳලාම උගන්නන්න අවස්ථාවක් උදා කරල දෙන්න ගොඩක්ම හේතු උනේ ලංකාවේම ඉස්ලාම් විරෝධී 0.9%ක් වගේ මෝඩ විදියට හැසිරෙන බෞද්ධයෝම තමයි....

    බෞද්ධයන්ට අසාධාරනයක් වෙනවානම් කොහේ හරි ඒක නීතියට අනුව ගිහිල්ල විසඳන්න ඕනේ... නමුත් ඒක හැමකෙනාම අතට අරගෙන ඉස්ලාම් ආගමට හා කිතුණු ආගමට පහර දෙන්න ගිය නිසා දැන් ඉස්ලාම් ආගමයි ක්‍රිස්තියානි ආගමයි ඉස්සරට වඩා රටේ සුලුතරයක් වෙලත් ශක්තිමත් උන එකයි සිද්ධ උනේ... ඒකට සම්පූර්න වගකීම ගන්න වෙන්නේ රටේ ආගම්බේද ඇතිකරන්න වෙරදරන ජාතිවාදී සිංහල සුලු පිරිසයි.. තිත්ත උනත් අත්ත ඒකයි.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    insha allah.....!


    අන්තිමට ජෝක් එකට උනත් උඹලට මේක තමයි කටට එන්නේ.. :yes:
    අපිනම් විශ්වාස කරන විදියට මැරෙන මොහොතේ වත් ඔහොම කියාගෙන මරුනොත් උඹ කොච්චර ඉස්ලාම් ආගමට පහර ගැහුවත් අන්තිමට මුස්ලිම් භක්තිකයෙක් විදියටයි මැරෙන්නේ..

    දනටමත් මුස්ලිම් අපි දිනුම්.. ඒ ආගම් විශ්වාස නොකරනවා කියන උන්ගේ කටවල් වලිනුත් "ඉන්ශා අල්ලහ්, මාශා අල්ලහ්, අල්ලහු අක්බර්, අල්ලහ්...." මේවගේ ඉස්ලාම් වචන නිතරම උඹලාගේම කටින් පිට වෙන තත්වෙකට පත්කරා (ඇත්තවශයෙන්ම අපි නම් කරපු මගුලක් නෑ උඹලාම ඉල්ලගෙන ටිංකිරි ගාගත්තේ ) සොව් කියපං කියපං පුලුවන් හමවෙලාවකම ඕක කියපං...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අන්තිමට ජෝක් එකට උනත් උඹලට මේක තමයි කටට එන්නේ.. :yes:
    අපිනම් විශ්වාස කරන විදියට මැරෙන මොහොතේ වත් ඔහොම කියාගෙන මරුනොත් උඹ කොච්චර ඉස්ලාම් ආගමට පහර ගැහුවත් අන්තිමට මුස්ලිම් භක්තිකයෙක් විදියටයි මැරෙන්නේ..

    දනටමත් මුස්ලිම් අපි දිනුම්.. ඒ ආගම් විශ්වාස නොකරනවා කියන උන්ගේ කටවල් වලිනුත් "ඉන්ශා අල්ලහ්, මාශා අල්ලහ්, අල්ලහු අක්බර්, අල්ලහ්...." මේවගේ ඉස්ලාම් වචන නිතරම උඹලාගේම කටින් පිට වෙන තත්වෙකට පත්කරා (ඇත්තවශයෙන්ම අපි නම් කරපු මගුලක් නෑ උඹලාම ඉල්ලගෙන ටිංකිරි ගාගත්තේ ) සොව් කියපං කියපං පුලුවන් හමවෙලාවකම ඕක කියපං...

    ඒකනම් සහතික ඇත්ත.. මුන් අපිට වඩා අල්ලහ් දෙවියන් වහන්සෙව මතක්කරනවා.. අපිට වැඩිය දෙවියන් ගැනය් නබිතුමා ගැනය් කතාකරනවා..නින්දදිත් මුන්ට මතක් වෙන්නේ ඉස්ලාම් ආගමය්,අල්ල දෙවියන්වහන්සෙවය්, නබිතුමාවය්.. එහම බලනකොට එක අතකට අපි දිනුම් කියලය් කියන්න ඕනේ..:D:yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්තිමට ජෝක් එකට උනත් උඹලට මේක තමයි කටට එන්නේ.. :yes:
    අපිනම් විශ්වාස කරන විදියට මැරෙන මොහොතේ වත් ඔහොම කියාගෙන මරුනොත් උඹ කොච්චර ඉස්ලාම් ආගමට පහර ගැහුවත් අන්තිමට මුස්ලිම් භක්තිකයෙක් විදියටයි මැරෙන්නේ..

    දනටමත් මුස්ලිම් අපි දිනුම්.. ඒ ආගම් විශ්වාස නොකරනවා කියන උන්ගේ කටවල් වලිනුත් "ඉන්ශා අල්ලහ්, මාශා අල්ලහ්, අල්ලහු අක්බර්, අල්ලහ්...." මේවගේ ඉස්ලාම් වචන නිතරම උඹලාගේම කටින් පිට වෙන තත්වෙකට පත්කරා (ඇත්තවශයෙන්ම අපි නම් කරපු මගුලක් නෑ උඹලාම ඉල්ලගෙන ටිංකිරි ගාගත්තේ ) සොව් කියපං කියපං පුලුවන් හමවෙලාවකම ඕක කියපං...

    allah's miracles....! ai machan man puluwan hama welema oka kiwwoth deviyo mata udaw karanawada..? naraka minihata udaw karana allah kiyanne satanda?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,054
    12,000
    113
    Ohio, USA
    allah's miracles....! ai machan man puluwan hama welema oka kiwwoth deviyo mata udaw karanawada..? naraka minihata udaw karana allah kiyanne satanda?

    කවුද කියන්නෙ එහෙම කිව්වම උදවු ලැබෙනවා කියලා...
    මම කියන්නේ ආගම් විශ්වාස නොකරනවා කියන උබේ කටේ දන් ආගම් කාරයන්ගේ වචන, ආගමික අදහස් දෙවියන්ගේ උදවු ගැන බලපොරොත්තු( උඹ බොරුවට කිව්වත්) නිතරම කටින් පිට වෙන එක.. ඒක උබේ හිතේ ආගම් ගැන යමක් ඩුවන්න පටන් ගත්තා කියන එකේ සලකුනක්... එහෙම නැතුව ආගම් බොරුයි කියන උබ උබේම කටින් අල්ලහ් මට උදවු කරාවිද කියල කියනකොටම උඹ උඹේ ප්‍රතිපත්තිවලින් පිට ගිය කියන එක ස්තිරයි..
     

    RoyalR

    Member
    May 24, 2010
    38
    2
    0


    Last week Sri Lankan Buddhist converting to Islam in an Arab country. Some Philippines also there

    මෙව්වා මුන්ගේ ආගමට හරවන්නේ සල්ලි දීලා බන්. අපේ එවුනුත් සල්ලිවලට පාවලා දෙන්නේ
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    Islam
    According to the Guinness Book of World Records, Islam is the world’s fastest-growing religion by number of conversions each year: "Although the religion began in Arabia, by 2002 80% of all believers in Islam lived outside the Arab world. In the period 1990-2000, approximately 12.5 million more people converted to Islam than to Christianity".[20] Part of the books quote can be seen online from this extract from Google Books.[20] This was again shown in the 2005, 50th anniversary edition of Guinness Book of World Records, although the number of conversions was not mentioned this time.[21]

    In 1990, 935 million people were Muslims and this figure had risen to around 1.2 billion by the year 2000, meaning that around this time one in five people were followers of Islam. According to the BBC, a comprehensive American study concluded in 2009 the number stood at 1 in 4 with 60% of Muslims spread all over the Asian continent: "A report from an American think-tank has estimated 1.57 billion Muslims populate the world - with 60% in Asia".[22][23] The report was done by the Pew Forum Research Centre.[23] The forum also projected that in 2010 out of the total number of Muslims in the world 62.1% will live in Asia.[22]

    However the report also included a statement saying "While the global Muslim population is expected to grow at a faster rate than the non-Muslim population, the Muslim population nevertheless is expected to grow at a slower pace in the next two decades than it did in the previous two decades. From 1990 to 2010, the global Muslim population increased at an average annual rate of 2.2%, compared with the projected rate of 1.5% for the period from 2010 to 2030".[22] The report also made reference to the fact that Muslims are estimated to make up 23.4% of the total global population in 2010 (out of a total of 6.9 billion people) and that by 2030 Muslims will represent about 26.4% of the global population (out of a total of 7.9 billion people).[22] The Pew report also highlights that there is insufficient data available on religious conversion from its own findings given the complexities of identity and the difficulties of obtaining data: "Statistical data on conversion to and from Islam are scarce. What little information is available suggests that there is no substantial net gain or loss in the number of Muslims through conversion globally..."[24]


    http://en.wikipedia.org/wiki/Claims_to_be_the_fastest-growing_religion
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    The_100_A_Ranking_Of_The_Most_Influential_Person.jpg

    images.jpg


    The 100:
    A Ranking of the Most Influential Persons in History is a 1978 book by Michael H. Hart, reprinted in 1992 with revisions. It is a ranking of the 100 people who, according to Hart, most influenced human history.[1]
    The first person on Hart's list is the Prophet of Islam Muhammad.[2] Hart asserted that Muhammad was "supremely successful" in both the religious and secular realms. He also believed that Muhammad's role in the development of Islam was far more influential than Jesus' collaboration in the development of Christianity. He attributes the development of Christianity to St. Paul, who played a pivotal role in its dissemination.
    The 1992 revisions included the demotion of figures associated with Communism, such as Vladimir Lenin and Mao Zedong, and the introduction of Mikhail Gorbachev. Hart took sides in the Shakespearean authorship issue and substituted Edward de Vere, 17th Earl of Oxford for William Shakespeare. Hart also substituted Niels Bohr and Henri Becquerel with Ernest Rutherford, thus correcting an error in the first edition. Henry Ford was also promoted from the "Honorary Mentions" list, replacing Pablo Picasso. Finally, some of the rankings were re-ordered, although no one listed in the top ten changed position.

    http://en.wikipedia.org/wiki/The_100
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    CNN - after 9/11 she converted to ISLAM, this is WHY ?


    Koran burning on hold for 9/11 as US sees boom in Islam conversion

     
    Last edited: