ඉවී වෙහිකල් වල රෙන්ජ් එක
සුලග!
පරිසර උශ්නත්වය! සිතල අන්තිම නරකයි! අදික තාපයත් සෙට් නැ!
මුහුදුමට්ටම!
මාර්ගය! වගෙ බාහිර සාදක අනුව සැහෙන්න වෙනස් වෙනවා!
උබලාට මෙව ගැන දැනගන්න මෙන්න මෙ සිරීස් එක බලපල්ල! මුන් මෙකෙ එක්ස්පෙරිමන්ටල් හාලි ඩෙවිඩ්සන් බයික් දෙකක් සහ ඇමසන් රිවියන් පිකප් ට්‍රක් 2ක් එක එක පරිසර සාදක හමුවෙ කිලොමීටර් 13000ක් පදිනවා.
මාත් මාරෙට ඉගෙන ගත්තා!
email ekak daganna bari lankawe unta owa puluwanda?ඒක තේරුම් ගන්න EV එකක් පදින්නම ඕන. මේ ඔක්කොටම වැඩිය බලපානව ඩ්‍රයිව් කරන විදිය. ඩ්‍රයිව් කරන විදිය කියල මම අදහස් කරේ පාරෙ කොට කොට යන්න කියන එක නෙමෙයි. Pickup කරද්දි Smoothly ඒක ගන්න ඕන. බ්‍රේක් කරද්දි Regenerative brake හරියට ගන්න බ්‍රේක් කරන්න ඕන, ඊට පස්සෙ Driving modes හරියට සෙට් කරන්න ඕන. ඔය High regen mode එක දාල ඩ්‍රයිව් කරොත් සෑහෙන Energy loss වෙනව. ඊට පස්සෙ කඳු වල යනව නම් ECO Mode එකට වඩා Normal mode එක සෑහෙන Efficiency වැඩියි. මේව ඉතිං EV එකක් ඩ්‍රයිව් නොකර මෙහෙම කමෙන්ට් කරන්න බෑ. ඊට පස්සෙ ඒකෙ පෙන්නන ඩේට හරියට තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ මොනව නැතත් එන Data Accurate, අපිට හරියටම යන්න පුලුවන් ගාන හිතාගන්න පුලුවන් වගේම, අපිට ඒ ගාන යන්න අපේ ඩ්‍රයිවින් Style එකත් වෙනස් කරගන්න පුලුවන්. මේව ඉතිං වෙනම ත්‍රෙඩ් දාල කතා කරන්න ඕන දේවල්.
ඔය Atto 3 එකේ Extended version එකේ හරියට ඩ්‍රයිව් කරන කෙනෙක්ට Consumption එක 12.5kWh/100kmට පහලින් තියාගෙන යන්න පුලුවන්. ඒ කියන්නෙ කොහොමත් කිලෝ 460ක් වගේ Practically reach කරන්න පුලුවන්.
wenna puluwanOnna balapan china un loketama arinawa udin ope pennala
ඔව් ඒක හරි. මම මේකට එකඟයි. හැබැයි එහෙම එකෙක්ටත් බය නැතුව කියන්න පුලුවන් මේකෙ කිලෝ මීටර් 360ක් යන්න පුලුවන් කොහොම ඩ්‍රයිව් කරත්. ළඟ ළඟ පිස්සෙක් වගේ Accelerate කරල, හයිවේ එකේ 110ට විතර ගිහිල්ල, ඔය කියන ඔක්කොම ආතල් අරගෙන කිසිම අවුලක් නැතුව කිලෝ මීටර් 360-380 යන්න පුලුවන් බැට්රි එක 12%ක් වගේ ඉතිරිත් වෙයි. මේව නම් මම හොඳට ටෙස්ට් කරල තියෙන්නෙ. මේ වෙද්දි මම කිලෝ මීටර් 10,000 පනින්න ඔන්න මෙන්න තියෙන්නෙ. ඔය Driving range ගැන ඇත්තටම හොඳ අවබෝධයක් තියෙනව.email ekak daganna bari lankawe unta owa puluwanda?
is a big kucchan thamai!
එල එල බන්. ඔය ස්ටඩි එක කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ.ඒක තේරුම් ගන්න EV එකක් පදින්නම ඕන. මේ ඔක්කොටම වැඩිය බලපානව ඩ්‍රයිව් කරන විදිය. ඩ්‍රයිව් කරන විදිය කියල මම අදහස් කරේ පාරෙ කොට කොට යන්න කියන එක නෙමෙයි. Pickup කරද්දි Smoothly ඒක ගන්න ඕන. බ්‍රේක් කරද්දි Regenerative brake හරියට ගන්න බ්‍රේක් කරන්න ඕන, ඊට පස්සෙ Driving modes හරියට සෙට් කරන්න ඕන. ඔය High regen mode එක දාල ඩ්‍රයිව් කරොත් සෑහෙන Energy loss වෙනව. ඊට පස්සෙ කඳු වල යනව නම් ECO Mode එකට වඩා Normal mode එක සෑහෙන Efficiency වැඩියි. මේව ඉතිං EV එකක් ඩ්‍රයිව් නොකර මෙහෙම කමෙන්ට් කරන්න බෑ. ඊට පස්සෙ ඒකෙ පෙන්නන ඩේට හරියට තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ මොනව නැතත් එන Data Accurate, අපිට හරියටම යන්න පුලුවන් ගාන හිතාගන්න පුලුවන් වගේම, අපිට ඒ ගාන යන්න අපේ ඩ්‍රයිවින් Style එකත් වෙනස් කරගන්න පුලුවන්. මේව ඉතිං වෙනම ත්‍රෙඩ් දාල කතා කරන්න ඕන දේවල්.
ඔය Atto 3 එකේ Extended version එකේ හරියට ඩ්‍රයිව් කරන කෙනෙක්ට Consumption එක 12.5kWh/100kmට පහලින් තියාගෙන යන්න පුලුවන්. ඒ කියන්නෙ කොහොමත් කිලෝ 460ක් වගේ Practically reach කරන්න පුලුවන්.

e ubata! me siri lankawa!ඔව් ඒක හරි. මම මේකට එකඟයි. හැබැයි එහෙම එකෙක්ටත් බය නැතුව කියන්න පුලුවන් මේකෙ කිලෝ මීටර් 360ක් යන්න පුලුවන් කොහොම ඩ්‍රයිව් කරත්. ළඟ ළඟ පිස්සෙක් වගේ Accelerate කරල, හයිවේ එකේ 110ට විතර ගිහිල්ල, ඔය කියන ඔක්කොම ආතල් අරගෙන කිසිම අවුලක් නැතුව කිලෝ මීටර් 360-380 යන්න පුලුවන් බැට්රි එක 12%ක් වගේ ඉතිරිත් වෙයි. මේව නම් මම හොඳට ටෙස්ට් කරල තියෙන්නෙ. මේ වෙද්දි මම කිලෝ මීටර් 10,000 පනින්න ඔන්න මෙන්න තියෙන්නෙ. ඔය Driving range ගැන ඇත්තටම හොඳ අවබෝධයක් තියෙනව.
දැන් මෙතැන ත්‍රෙඩ් එකක් ගෙනැල්ල දැම්මෙ Australia වල ඉන්න එවුන්ට බලන්නද? නැත්නම් ලංකාවෙ අයට බලන්නද?එල එල බන්. ඔය ස්ටඩි එක කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ.
උබ ලංකාවේ ඕක පදින නිසා උබට ඕක එච්චර අදාල කරගන්න එපා.![]()
මම කියන්නෙ ඕන එකෙක්ට කිලෝ මීටර් 360ක් Single charge එකෙන් යන්න පුලුවන් ඔය වාහනේ.e ubata! me siri lankawa!
හරි බන් එල. උබේ පරීක්ෂණ වල රිසල්ට් Australian Automobile Association එකේ රිසල්ට් වලට වඩා වෙනස් නිසා උබට අදාළ කරගන්න එපා කියල කිව්වේදැන් මෙතැන ත්‍රෙඩ් එකක් ගෙනැල්ල දැම්මෙ Australia වල ඉන්න එවුන්ට බලන්නද? නැත්නම් ලංකාවෙ අයට බලන්නද?

අදාල නෑ නේ බං. මේ මගේ Experience එකෙන් කියන්නෙ. මෙතැන BYD එකක් අල්ලන්නෙවත් නැතුව කමෙන්ට් කරන කෙනෙක්ට වඩා එයින් එකක් කිලෝ මීටර් 10,000ක් විතර පැදපු කෙනෙක්ගෙ Experience වටිනව නේ.හරි බන් එල
BYD Owners Sri Lanka එකේ ටිපිකල් මෙම්බර් කෙනෙක්![]()
ඒක තමයි ඉතින් කිව්වේඅදාල නෑ නේ බං. මේ මගේ Experience එකෙන් කියන්නෙ. මෙතැන BYD එකක් අල්ලන්නෙවත් නැතුව කමෙන්ට් කරන කෙනෙක්ට වඩා එයින් එකක් කිලෝ මීටර් 10,000ක් විතර පැදපු කෙනෙක්ගෙ Experience වටිනව නේ.

කොහොමත් මගේ Results එයිට වඩා වෙනස් වෙන්න ඕන. මම මේක පදින්නෙ ලංකාවෙ, ඕස්ට්‍රේලියාවෙ නෙමෙයි. EV ගැන පොඩි හරි සෙන්ස් එකක් තියෙන එකෙක්නම් දන්නව Ambient temperature එක කොච්චර බලපානවද කියල Battery performance වලට. හොඳටම Cold climate එකක් EV වලට කොහොමත් හොඳ නෑ. ඕනවට වඩා Hot climate එකත් හොඳ නෑ. ඒ දෙකේදිම Range එක සෑහෙන ඩ්‍රොප් වෙනව. ඒත් ලංකාවෙ තියෙන්නෙ මේ දෙකටම නැති මැද තැනක Temperature එකක්. ඒ නිසා තමයි මේව ලංකාව ඇතුලෙ හොඳටම Perform කරන්නෙ. ඔයා මෙතැන සමච්චලේට මේව ගන්නව වෙන්න පුලුවන් වෙන අරමුනකින්. ඒත් ඔයාට වඩා International reports මම බැලුව මේ වාහනේ ගන්න කලින්. China වල Ausi, UK එක එක Season වලට මේක ඩ්‍රයිව් කරල ගත්ත රිසාල්ට්ස් සෑහෙන බැලුව. එහෙම කරල තමයි BYD එකකට යන්න තීරණය කරේ. හැබැයි දැන් තේරෙනව ලංකාවෙ Temperature එකට මේව හොඳටම වැඩ කරනව කියල.ඒක තමයි ඉතින් කිව්වේ
උබේ පරීක්ෂණ වල රිසල්ට් Australian Automobile Association එකේ රිසල්ට් වලට වඩා වෙනස් නිසා උබට අදාළ කරගන්න එපා කියල කිව්වේ![]()
ආතල් දෙන්න එපා බන්කොහොමත් මගේ Results එයිට වඩා වෙනස් වෙන්න ඕන. මම මේක පදින්නෙ ලංකාවෙ, ඕස්ට්‍රේලියාවෙ නෙමෙයි. EV ගැන පොඩි හරි සෙන්ස් එකක් තියෙන එකෙක්නම් දන්නව Ambient temperature එක කොච්චර බලපානවද කියල Battery performance වලට. හොඳටම Cold climate එකක් EV වලට කොහොමත් හොඳ නෑ. ඕනවට වඩා Hot climate එකත් හොඳ නෑ. ඒ දෙකේදිම Range එක සෑහෙන ඩ්‍රොප් වෙනව. ඒත් ලංකාවෙ තියෙන්නෙ මේ දෙකටම නැති මැද තැනක Temperature එකක්. ඒ නිසා තමයි මේව ලංකාව ඇතුලෙ හොඳටම Perform කරන්නෙ. ඔයා මෙතැන සමච්චලේට මේව ගන්නව වෙන්න පුලුවන් වෙන අරමුනකින්. ඒත් ඔයාට වඩා International reports මම බැලුව මේ වාහනේ ගන්න කලින්. China වල Ausi, UK එක එක Season වලට මේක ඩ්‍රයිව් කරල ගත්ත රිසාල්ට්ස් සෑහෙන බැලුව. එහෙම කරල තමයි BYD එකකට යන්න තීරණය කරේ. හැබැයි දැන් තේරෙනව ලංකාවෙ Temperature එකට මේව හොඳටම වැඩ කරනව කියල.
මෙතැන Australian automobile association එකේ රිසාල්ට්ස් ගැන මම මුකුත්ම කියන්නෙ නෑ. මේව හරියටම හරි. මොකද ඒක එහෙම වෙන්න ඕන එහේ Temperature එකත් එක්ක. මම මේ කතා කරන්නෙ ලංකාව ඇතුලෙ මගේ අත්දැකීමෙන්.

මොකක්හරි වැරැද්දක් තියේ නම් කියන්නෙ Technicallyආතල් දෙන්න එපා බන්
ෆේස් බුක් එකේ දාපන් ඕවා
නෑ නෑ කිසිම වැරද්දක් නැහැ. උබ කියන එක හරි.මොකක්හරි වැරැද්දක් තියේ නම් කියන්නෙ Technically
එහෙම දැනුමක් නැත්නම් ඔය වගේ වාචාල කියව කියව හිටියට කමක් නෑ.
බයියොන්ට මයිනා වගේඋබ ඉතින් ඔය දෙබරෙකට ගල් ගහන්න හදන්නේ.
අහවල් ආගමේ අයට අහවල් දෙවියෝ වගේ තමයි ලංකාවේ BYD පදින අයට BYD කියන්නේ![]()
අපේ පැත්තෙ පොරක් ඕකක් ගෙනල්ලා... උදේ හයට විතර ළමයව ස්කූල් වෑන් එකට දාන්න කෙලින්ම අරින්නේ ගරාජ් එකේ දොර. අටට විතර ඌ ගෙදරින් යනකන්ම ඒක ඇරලා. පාරෙ යන උන්ට ප්‍රදර්ශනයට තියල තියෙන්නේ. වීකෙන්ඩ්ස් වලත් ගරාජ් එකේ දොර ඇරලා.නැතුව අහලපහල මිනිස්සුන්ට ලොකුව පෙන්නන්යි. යාලුවොන්ට ලොකුව පෙන්නන්නයි වාහන අරන් බොරුවට ඒක ලෝකේ හොදම වාහෙනේ කියල ෆේස් බුක් එකේ පච හෑලි ලියන එවුන්ට බලන්න නෙවෙයි.
