වැරැද්ද තියෙන්නේ BYD වත් වෙන EV brands වල වත් නෙවි, ලංකාවේ infrastructure එකේ මම Dolphin එකක් ගන්න advance payment එක කරන්නත් ගිහින් අතහැරියේ ඒ නිසා. මන් දැක්ක video වල ගොඩක් තැන් වල තිබ්බේ 30kW charger, video දෙකක ඒගොල්ලෝ 1 hr විතර charge කරනවා, එක video එකක charge කර කර ඉන්න කොට තව EV එකක් එනවා, දෙවෙනි එක්කෙනාට waiting time + chagrining time. ඊට පස්සේ මට හිතුනේ long weekend එකක දුර trip එකක් ගිහින් charge කරන්න යනකොට තව EV කිහිපයක් තිබ්බොත් ලොකු waiting time එකක්, පය 2-3 වගේ ඉන්නත් වෙයි.මොකක්හරි වැරැද්දක් තියේ නම් කියන්නෙ Technically
එහෙම දැනුමක් නැත්නම් ඔය වගේ වාචාල කියව කියව හිටියට කමක් නෑ.
EV ගෙන්වන company infrastructure වලට invest කරනවා මදි, JKCG නම් අඩුම තරමේ keels වල වත් 30kW chargers දානවා. අනිත් company මොකුත්ම කරන්නේ නැ.
මේකම future ev sales වලට බලපාන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මේ එන long weekend එකේ ඕක වෙන්න පුළුවන්. EV ගත්ත ගොඩ දෙනෙක් ඒවායින් long distance, highway එකේ හෙම ගිහින් charge කරන්න ඕනේ වෙලා යනකොට පෝලිම තියෙන්න පුළුවන්