පැටියා;13288457 said:එෆා වෙනවා අෆ්ෆා![]()





අහ් කෙමියා කොහොමද? මම බොන එක නැවැත්තුවා

oya hali sevillen neda inne...anna fatan gannawooo..![]()

කෙල්ලො ගැන හොයන්නෙ නැතිව පුලුවන්ද?

උඹ නැවැත්තුවාත් නැතත් උඹ බේබැද්දෙක් වුන එකෙක් නේ දවසකට හරි![]()
ඔන්න අපිත් ආවා.. රියල් ෆන් එකට සෙට් වෙන්න එළකිරි රේඩියෝ එකට ආවා...




මාත් ඒක හිතලා හිත පස්සේ තමයි මීටර් වුනේ...අහ් උඹ අත උස්සල පෝස්ට් එක දැම්මද? මම කල්පනා කර කර හිටියෙ අත් ඉස්සුවම කොහොමද ටයිප් කරන්නෙ කියලා![]()



කඩ්ඩ නම් ඉවරයි තමයි
එත් ආරන්චියක් අවා පටන් ගත්තට පස්සේ කැමති එකක් ඉල්ලතැහැකි කියලා
balamu


පැටියා;13288565 said:
පව් කියලාත් හිතෙනවාමෙන්න මු සින්දු තේරුම් කරනවා

හොදයි හොදයි, ඒත් උඹත් ඇයි බං තවම හැමෝම බේබැද්දා කියන්නේ ?![]()

hiiii..![]()
ela ela...set wemu ehenam...![]()
ela ela blacka![]()
කට්ටියම සාදරයෙන් පිළිගන්නවා