2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක හරියන්නේ නෑ කෙල්ලගේ ඇස්වහ කටවහ පුච්චන්න වෙනවා...:P:P

    පුච්චන්න දෙයක් නෑ බං, මොනවා වුනත් හිත ඇදිලා යනවා බං මොනවා කරන්න ද ඉතින්. බලලාත් බෑ නොබලාත් බෑ. :baffled:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    party-gifs-butt-dancing.gif


    :love::love::love:

    Janelen eha peththe inne kawda danne nehe...:P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lidak laga nadda :P

    ළිඳක් මොකට ද? මට වීඩියෝ එකේ කථාව කියන්න පුළුවන් :rofl: දර්ශන තමයි වැඩිය මතක නැත්තෙ :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආයෙත් ඔබ මට හිමිවීනම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම්
    සුභපතලා ඈතට වෙන්නම්

    aw aw :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    පුච්චන්න දෙයක් නෑ බං, මොනවා වුනත් හිත ඇදිලා යනවා බං මොනවා කරන්න ද ඉතින්. බලලාත් බෑ නොබලාත් බෑ. :baffled:
    එකනේ කියන්නේ බොලාගෙන් කෙල්ලෙක් බේරගන්න බෑනේ ඉතින්..:P:P:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මම ඔබට ආදරේ කල තරම්.... (මම කරපු ගොන්කම්):oo::oo::oo:
     
    Status
    Not open for further replies.