මේක හරියන්නේ නෑ කෙල්ලගේ ඇස්වහ කටවහ පුච්චන්න වෙනවා...![]()

අරූ කියපු දේ මට තේරුනේ නෑ![]()
hadissiyene ban...
Ado kohomada Slash ge guitar solo ekak wage set wenawanun danAhhhhhh
![]()



lidak laga nadda![]()
දර්ශන තමයි වැඩිය මතක නැත්තෙ 
mic volume madi ethi man hithanne...hadissiyene ban...
![]()

Janelen eha peththe inne kawda danne nehe...![]()

ආයෙත් ඔබ මට හිමිවීනම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභපතලා ඈතට වෙන්නම්

එකනේ කියන්නේ බොලාගෙන් කෙල්ලෙක් බේරගන්න බෑනේ ඉතින්..පුච්චන්න දෙයක් නෑ බං, මොනවා වුනත් හිත ඇදිලා යනවා බං මොනවා කරන්න ද ඉතින්. බලලාත් බෑ නොබලාත් බෑ.![]()



ow ban matath e wage scene ekak wela thiyenawa wage denenawa...hiti gaman singnal nethi wenawa...![]()
