නැහැ බන් මම කටාර් නම් ගියා බලමු පස්සෙ යන්න ඔන ඔය හැම තැනකටම් දැන් දෙන්නා තුන් දෙන්නා වෙන්න ඉන්නෙ ඉතින් ඔවා කරදර වැඩ මචන්
Sha marune. Puluwna welawaka waren. apen Subapathum

නැහැ බන් මම කටාර් නම් ගියා බලමු පස්සෙ යන්න ඔන ඔය හැම තැනකටම් දැන් දෙන්නා තුන් දෙන්නා වෙන්න ඉන්නෙ ඉතින් ඔවා කරදර වැඩ මචන්

පොල් කට්ටක් ළඟ තියා ගනින්..
එතකොට එලියට යන්න ඕන නෑ..
දිගටම රේඩියෝ අහන්න පුළුවන්![]()


එකත් හොයාගන්න එපැයි ඉස්සෙල්ලම..එල එල..
එහෙම කියන්න එපා..
කොහොමහරි කරමු..![]()
මම හිටපු ගමන් බිසි වෙනවා එක නිසා කරන්න බැහැ නැතිව නොදන්න කම නෙමෙ
blacka tarahai lu...api dennata denne nalu...fit1 apita downlod karala tamai ahanna wenne...

Good night, හොඳට මල් කඩපන්
එල එල බලමු ලංකාවට නම් යනවා මෙ අවුරුද්දෙ අන්තිමSha marune. Puluwna welawaka waren. apen Subapathum![]()

මට ඇහෙනවනෙ බන්, "හිතුමතේ - රොමේශ්"

apitanam ahenne na kollo...ඔව්, ඔව්, පොඩි පොඩි අවුල් නම් ට්කක් වුනා![]()

