2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි මචන් එච්චරටම පෝලිමද?

    ඔව්, බං තිබ්බ බංකු සෙට් එකම මදි වේලා දැන් ටිකක් සෙට් කර ගත්තා අමාරුවෙන්, මේ ටික නම් ඇති වෙයි කියලා හිතෙනවා.
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වසලා හමාරයි..
    :rofl:එ උනාට වැදගතා උ
    තැපැල් ඡන්ද භාවිතය 70% - 80% අතර

    අලුත්ම නිවුශ් එකක්...!
    s1011.gif
    කොහෙද ?????????
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීවැ. අයෙ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.
    ආ... සෝමේ අ‍යි‍යා... මම දැක්කා අර කවි ත්‍රෙඩ් එකේ ඉන්නවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ තනියෙක් කෙක් කාලා උපන්දිනේට දැන් කිසිම දෙයක් දන්නේ නැති ඔටුවෙක් වගේ ඉන්නවා නේ. :frown::dull:
    කොහොමද පුටෙ එවන්නෙ කෙක් බොරුවට පික් දාලා වැඩක් නැහැ නෙ:P
     
    Status
    Not open for further replies.