මාත් යනවා එහෙනම් කොල්ලනේ කෙල්ලනේ....
කස්ටියටම සුබ රාත්‍රියක්... සුබ සිහින...
බුදු සරණයි... දෙවි පිහිටයි... ජේසු පිහිටයි....
අයෙත් අනිවා හෙට සෙට් වෙමු....
බ්ලැකා අයියට ගොඩක් ඉස්තුති සින්දු වලට...
දිගටම එලකිරියට කරගෙන යන්න මගෙන් සුබ පැතුම්....
එහෙනම් අපි ගියා...
සියල්ලන්ටම ජයෙන් ජය....
Good Night.... Sweet Dreams....
එල සු.රා








