2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    කස්ටියම අර ත්‍රෙඩ් එක කැවා නෙද???

    බ්ලැකා තොට ස්කයිප් මැස්ජ් එකක් එවුවා එක බලලත් නැ :P

    කමක් නැ!!! එල එල කස්ටියම සෙට් වෙලා කමු මෙ ත්‍රෙඩ් එකත් :D

    hah haa...:lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,
    :rolleyes::rofl::rofl::rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    hah haa...:lol:
    ah innawa ne meyath :D ela ela
    11.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔන්න මං ආවො!!!!
    දැනුයි ඉස්කුල් ගිහින් ලන්ච් එකටත් ගිහින් අවෙ :)
    එහෙනම් කස්ටියම සෙට් වෙලා අහමු එලකිරි රෙඩියො :rolleyes::rolleyes:
    හරි මට දෙන්නකො හොද ලස්සන සින්දුවක් :yes::yes:

    එකතු කරගන්නවා

    Mage sudu manika,SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS
    ආ..මල්ලියා ඔය ආවද......... අහමුකෝ එහෙනම් අපි............
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,

    e thatha nam namai :no: thatha wage thamai ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට Ariana Grande ගේ Put Your Hearts Up සින්දුව ඕනේ දැන් online ඉන්න ඔක්කොම එකතු කර ගන්නවා...​
    ලස්සන කෙලි පොඩ්ඩ.. සිංදුවත් ඒ වගේම පට්ටා.. ඒ සිංදුවෙන් තමා කෙලී හිට් උනේ..
    ariana-grande%27s-cover-of-frank-ocean%27s-song-thinking-about-you.jpg

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තාත්තා ගහන්න ආවොත්,
    තාත්තා ආස සින්දුවක් Play කරලා හරි ඒකෙනුත් Shape වෙන එකෙක් තමයි අද Radio එක කරන්නේ..
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලස්සන කෙලි පොඩ්ඩ.. සිංදුවත් ඒ වගේම පට්ටා.. ඒ සිංදුවෙන් තමා කෙලී හිට් උනේ..
    ariana-grande%27s-cover-of-frank-ocean%27s-song-thinking-about-you.jpg

    අහ් මෙ කෙල්ල ගෙ ශො එකක් මෙහෙ යනවා :D
    Victorious kiyala :love::love:
    Nickelodeon-Victorious-cast__120810232319.jpg