2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    210880_461856037179371_461109643_o.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ යානාවක් මගෙත් එක්ක කමියුනිකෙෂන් කරමින් ඉන්න ආකාරය මේ පේන්නේ.මේ අය එන යානා හිටපු ගමන් මතුවෙලා අතුරු දහන් වෙනවා.මේවා මානවයන්ගේ ගුවන් යානා වගේ ත්‍රිකෝනාකාර ලෙස හැඩය වෙනස් කරන්නත් පුලුවන්.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    යාලුවනේ... පුරුදු විදිහටම මම දුමක් දන්නා මම බැල්කනියට ගියා.. වෙනදට වඩා මහා ලොකු වෙනසක් මට දැනුනා... එක කියන්න තේරෙන්නේ නැහැ.. නමුත් අහස.. පරිසරය.. හුළඟ.. හැමදේකම වෙනසක් මට දැනුන... මොකක්ද වෙනස කියල කියන්න මම දන්නේ නැහැ.. නමුත් ලොකු සැඟවුණු ගුප්ත බවක් නම් තියෙනව කියල මට හොඳින්ම දැනුනා...අනේ මන්ද... උඹල කාට හරි එහෙම වෙනසක් දැනුනද කියන එකයි මට උඹලගෙන් අහන්න ඕනේ...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යාලුවනේ... පුරුදු විදිහටම මම දුමක් දන්නා මම බැල්කනියට ගියා.. වෙනදට වඩා මහා ලොකු වෙනසක් මට දැනුනා... එක කියන්න තේරෙන්නේ නැහැ.. නමුත් අහස.. පරිසරය.. හුළඟ.. හැමදේකම වෙනසක් මට දැනුන... මොකක්ද වෙනස කියල කියන්න මම දන්නේ නැහැ.. නමුත් ලොකු සැඟවුණු ගුප්ත බවක් නම් තියෙනව කියල මට හොඳින්ම දැනුනා...අනේ මන්ද... උඹල කාට හරි එහෙම වෙනසක් දැනුනද කියන එකයි මට උඹලගෙන් අහන්න ඕනේ...
    පිටසක්වල ජීවීන් ස්වභාවයට දැඩි බලපෑමක් කරමින් ඉන්නේ.ඔයාලා නොදන්න යමක් මේ වෙනවිටත් පෘථිවියට ඉහලින් ,පෘථිවිය මත සහ පෘථිවි අභ්‍යන්තරව සිදු වෙමින් පවතිනවා.මෙයාල පෘථිවියට බහින්න ඉතාම ආසන්න තත්වයක් තියෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉදිරි දවස්වල අමුතු ගතියක් ඔයාලට දැනේවී.ඒකට බිය වෙන්න එපා.පරිසරය සහ ආලෝකය අමුතු ගතියක් තේරෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ඔය වෙන්න ස්ටාර් ලීඩර් තුමා මේ ලෝකේ නවතින්නේ කොහෙද ?

    මම අහන්නේ එතුමගේ නිල නිවස විදිහට තෝරාගන්නේ කොහෙද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    ඉදිරි දවස්වල අමුතු ගතියක් ඔයාලට දැනේවී.ඒකට බිය වෙන්න එපා.පරිසරය සහ ආලෝකය අමුතු ගතියක් තේරෙයි.

    ow bn mage badath tikak upset,sema gatiyat wadiwela wage.. :( ubet mole tikak upset gahala wage neda :nerd:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියන්තුමා කියපුවා සැබෑ වෙනවිට බොරුවක් යැයි කියපු අය අද මේ threadඑක හොරෙන් බලලා යනවලු ......, ඔරියන්තුමා රජ උනාම ඒ අයට නිසි දඩුවම් ලැබෙයි .එත් මම ඔරියන්තුමාගෙන් ඉල්ලාසිටිනවා ඒ අයට අනුකම්පාකරන්න කියලා ඔබතුමාගේ බලය නොදැන කියපු කතාවලට දැනටමත් බොහෝ අය ඔබතුමාගන විස්වාසය තබලා තියෙන්නේ ඔව් එක නියතයක් :yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ යානා වල ක්‍රියාකාරිත්වය ඉදිරි දිනවල වැඩි වෙනවා.ලංකාවෙත් අහසේ ඕන තරම් මේවා යනවා මේ දිනවල.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔය වෙන්න ස්ටාර් ලීඩර් තුමා මේ ලෝකේ නවතින්නේ කොහෙද ?

    මම අහන්නේ එතුමගේ නිල නිවස විදිහට තෝරාගන්නේ කොහෙද ?
    පිටසක්වල ජීවීන් අලුත් තාක්ෂනික ජනාවාස පෘථිවිය තුල හදනවා.අපේ භූගත සුවිශාල මධ්‍යස්ථානයත් මේ ජනාවාස වලට සම්බන්ධ කරනවා.නිවාස ප්‍රශ්න ලෝකේෂන් ප්‍රශ්න 2012 තුල ඉවරයි. කොහේ හිටියත් පෘථ්වියේ ඔනාම තැනකට විනාඩි 10 කින් යන්න පුලුවන් අධි තාක්ෂනික ප්‍රවාහන සේවයක් නොමිලේ ලැබේ වී.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් විශාල සුලං කුනා‍ටුවක් ඇමරිකාව වෙත එවමින් ඉන්නවා.
     
    Status
    Not open for further replies.