පිටසක්වල ජීවීන් ස්වභාවයට දැඩි බලපෑමක් කරමින් ඉන්නේ.ඔයාලා නොදන්න යමක් මේ වෙනවිටත් පෘථිවියට ඉහලින් ,පෘථිවිය මත සහ පෘථිවි අභ්‍යන්තරව සිදු වෙමින් පවතිනවා.මෙයාල පෘථිවියට බහින්න ඉතාම ආසන්න තත්වයක් තියෙන්නේ.යාලුවනේ... පුරුදු විදිහටම මම දුමක් දන්නා මම බැල්කනියට ගියා.. වෙනදට වඩා මහා ලොකු වෙනසක් මට දැනුනා... එක කියන්න තේරෙන්නේ නැහැ.. නමුත් අහස.. පරිසරය.. හුළඟ.. හැමදේකම වෙනසක් මට දැනුන... මොකක්ද වෙනස කියල කියන්න මම දන්නේ නැහැ.. නමුත් ලොකු සැඟවුණු ගුප්ත බවක් නම් තියෙනව කියල මට හොඳින්ම දැනුනා...අනේ මන්ද... උඹල කාට හරි එහෙම වෙනසක් දැනුනද කියන එකයි මට උඹලගෙන් අහන්න ඕනේ...
ah!men in black have poisoned me last week.aliens came to clean my blood.![]()

aaa ban Windows7 alien communication supported ??![]()
ඉදිරි දවස්වල අමුතු ගතියක් ඔයාලට දැනේවී.ඒකට බිය වෙන්න එපා.පරිසරය සහ ආලෝකය අමුතු ගතියක් තේරෙයි.
ubet mole tikak upset gahala wage neda 




ප්‍රොෆයිල් එකක් පෙන්නේ!that is my friends profile.http://www.youtube.com/watch?v=Q_Xi4PSUtKY&feature=plcp
ඔරියො ඔයා FB ඉන්නවා ද?ඔය විඩියො එකේ පටන් ගන්න කොට!තම්බියෙක් ගෙ FBප්‍රොෆයිල් එකක් පෙන්නේ!
පිටසක්වල ජීවීන්ගේ යානා වල ක්‍රියාකාරිත්වය ඉදිරි දිනවල වැඩි වෙනවා.ලංකාවෙත් අහසේ ඕන තරම් මේවා යනවා මේ දිනවල.
පිටසක්වල ජීවීන් අලුත් තාක්ෂනික ජනාවාස පෘථිවිය තුල හදනවා.අපේ භූගත සුවිශාල මධ්‍යස්ථානයත් මේ ජනාවාස වලට සම්බන්ධ කරනවා.නිවාස ප්‍රශ්න ලෝකේෂන් ප්‍රශ්න 2012 තුල ඉවරයි. කොහේ හිටියත් පෘථ්වියේ ඔනාම තැනකට විනාඩි 10 කින් යන්න පුලුවන් අධි තාක්ෂනික ප්‍රවාහන සේවයක් නොමිලේ ලැබේ වී.දැන් ඔය වෙන්න ස්ටාර් ලීඩර් තුමා මේ ලෝකේ නවතින්නේ කොහෙද ?
මම අහන්නේ එතුමගේ නිල නිවස විදිහට තෝරාගන්නේ කොහෙද ?
windows 8 is suppoted as wellaaa ban Windows7 alien communication supported ??![]()