pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අද කලින්ම ඇවිත් :D:D

    Im_the_king.gif

    Raja-sa.gif

    අද ගෙදර මල්ලි හෙට ඉඳං මල්ලී දාන්න ලස්සනට. මම රාජ සභාව කියන කැල්ල ගත්ත හොඳේ ඒක මරු :yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අද ගෙදර මල්ලි හෙට ඉඳං මල්ලී දාන්න ලස්සනට. මම රාජ සභාව කියන කැල්ල ගත්ත හොඳේ ඒක මරු :yes:

    ඔව්වා ඔක්කොම පොදු දේපල. ප්‍රශ්නයක් නෑ අය්යා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යක්කෝ ....
    මෙන්න නවෝද් අයියා වේලාසනින් ම ඇවිත් . :rolleyes::rolleyes:

    Im_the_king.gif
    Raja-sa.gif

    අඩේ .. ෂේනු .. උබ නම් සිරාම වැඩකාරයෙක් හොදේ ...:yes::yes:
    උබට එන්න පට්ට අදහස් නේ ...:D:D
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    යක්කෝ ....
    මෙන්න නවෝද් අයියා වේලාසනින් ම ඇවිත් . :rolleyes::rolleyes:

    Im_the_king.gif
    Raja-sa.gif

    අඩේ .. ෂේනු .. උබ නම් සිරාම වැඩකාරයෙක් හොදේ ...:yes::yes:
    උබට එන්න පට්ට අදහස් නේ ...:D:D

    ජොබ්ලෙස් වෙලා ඉන්නේ බන්. අයෙ ක්ලාස් පටන් ගන්නේ 9 ය. එතකන් කකා බිබී බුදියන්න තියෙන්නේ. පට්ට කම්මැලී ඉතින් එක එක ඒවා හදනවා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Karate-free-236x300.png
    අද කරාටේ අසපුව ...
    ddfg.gif

    අද ෂේනු කොල්ලත් පෙන්න නෑ .. එක නිසා ඔන්න මම දානවා ...
    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල්.....:D:D

    දැන් කොල්ලෝ ටික එකමුතු කමින් පටි ටික රෝල් කරන නිසා පටි රෝල් තවත් ලස්සන වෙලා ...
    නවෝද් අයිය රෝල් කරනවා .. ෂේනු කොල්ල ඒවාට හරියන animation .gif ස් එහෙම හදනවා .. අනිත් උන්ගෙනුත් බොක්කෙන් සහයෝගය ලැබෙනවා ... :yes::yes::yes:

    PATI-ROLL.gif

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    Last edited:
    • Like
    Reactions: Kasun.D

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් කොල්ලෝ ටික එකමුතු කමින් පටි ටික රෝල් කරන නිසා පටි රෝල් තවත් ලස්සන වෙලා ...
    නවෝද් අයිය රෝල් කරනවා .. ෂේනු කොල්ල ඒවාට හරියන animation .gif ස් එහෙම හදනවා .. අනිත් උන්ගෙනුත් බොක්කෙන් සහයෝගය ලැබෙනවා ... :yes::yes::yes:

    අයෙත් අහල අසාවෙ බෑ :D දෙවැනි කොටසේ පොඩ්ඩක් මිස් උනා. හිරු එක හිටපු ගමන් පිස්සු කෙලිනවා :confused:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අයෙත් අහල අසාවෙ බෑ :D දෙවැනි කොටසේ පොඩ්ඩක් මිස් උනා. හිරු එක හිටපු ගමන් පිස්සු කෙලිනවා :confused:

    අවුලක් නෑ .. අවුලක් නෑ ... අයියා .. :D:D
    ඔන්න මගෙන් Rep .. ඔයා දැන් කොටු 11 ම ගහන්න ලග ඇති නේ .... ;);)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අවුලක් නෑ .. අවුලක් නෑ ... අයියා .. :D:D
    ඔන්න මගෙන් Rep .. ඔයා දැන් කොටු 11 ම ගහන්න ලග ඇති නේ .... ;);)

    තැන්කු තැන්කු :D 11 ගහන්න කීයක්‌ ඕනිද කොල්ලෝ :confused: