මන් කියන්නේ නෑ හෝල්ඩ්රේ කොහෙද තියෙන්නේ කියල ...
නෑ මේ දවස් වල ටිකක් ගමන් වැඩි යි ..
දන්නවා නේ ඉතින් ..
ෂේනු කොල්ලෝ උබ පටි රෝල් update කරන හැටි නම් පට්ටයි හොදේ ....
උබට තියෙන්නේ සිරා අදහස් නේ ...
ෆොටෝෂොප් වැඩක් ද ?![]()
තැන්කිව් කිව්වා..

හැබැයි ඊයේ නම් මහා එපා කරපු දවසක්. සති දෙකකට ඉස්සෙල්ලා පාර පැනල මාට්ටු වෙලා ඊයේ නඩුවට ගියේ අය්යෝ එපා උනා














