ඔව් ඔව්!, ඕකා ඒ දවස් වල කිය කිය හිටියේ පැයෙන්ද, එකහාමරෙන්ද රජ රට යන්නවා කියලා..![]()

උදේ 2.45 ට පටන් ගත්තහම, උදේ 5.45 ට පොළොන්නරු...... 210Km 

ඔව් ඔව්!, ඕකා ඒ දවස් වල කිය කිය හිටියේ පැයෙන්ද, එකහාමරෙන්ද රජ රට යන්නවා කියලා..![]()
දැං බස් එකේ ස්ටිකර් එක මාරු කරලා අයිස් ඒජ් වලට..![]()

muth ice welaa aththe danකොයි සීන් එකද බං......?? මේ අර කටුගස්තොට සීන් එක බං.....
![]()

me umba nikan kanda udarata keli walata talk karanda awith kanda epa hariya, api aawe nhane gendagam polawe keli allanda ayi yako
උදේ 2.45 ට පටන් ගත්තහම, උදේ 5.45 ට පොළොන්නරු...... 210Km
![]()

me umba nikan kanda udarata keli walata talk karanda awith kanda epa hariya, api aawe nhane gendagam polawe keli allanda ayi yako
![]()

පල පල මාවනැල්ලේ අනාතයින්ට මොන කන්ද උඩරටක්ද......?? 
ane ammapalla eda kandy enna muta paandara nagitaganda thibba amaaruwak, akkawa balandanam patta paandara gihin thiyenne, mage katata enawa ithin hodawayin wachana tikak akka gana hithala nokiya innawa![]()

අක්කා බලන්න ගිය එකක් නෙවේ බොල මම කිව්වේ...... මේ ගිය සැරේට කලින් සැරේ, නැන්දම්මයි මාමණ්ඩියි බලන්න අපි දෙන්නා ගිය ගමන තමා කිව්වේ..... උදේ පාන්දර, දිගම්පතහ හරියේ අලි දෙන්නෙකුටත් වෙට්ටුවක් දාගෙන ගියේ..... 

පල පල මාවනැල්ලේ අනාතයින්ට මොන කන්ද උඩරටක්ද......??
![]()

pala pala yanna warako me paththe ehemaඅක්කා බලන්න ගිය එකක් නෙවේ බොල මම කිව්වේ...... මේ ගිය සැරේට කලින් සැරේ, නැන්දම්මයි මාමණ්ඩියි බලන්න අපි දෙන්නා ගිය ගමන තමා කිව්වේ..... උදේ පාන්දර, දිගම්පතහ හරියේ අලි දෙන්නෙකුටත් වෙට්ටුවක් දාගෙන ගියේ.....
![]()

pala pala yanna warako me paththe ehema

ඈයි අපි එනවා උඹ මොනවා කරන්නද......?? 
ඈයි අපි එනවා උඹ මොනවා කරන්නද......??
![]()

Tea ekak Cake kellak ehema deela podi treat ekak denawa, ayi umba mata monawa karannada mookalan basso?![]()

හිටු 12 ගානේ අඩු කරලා දෙන්නම්.......!! 