2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
The new type show into ElaKiri (You already know now), see the surprise with Rooshan2008
Mostly the host select the songs he play, but you may do few requests too!
Enjoy! Support the host by making comments and few requests!





We are gonna start the Radio at 8.30PM SL Time


* This is recommended!


Listen from Mobile Phones:
http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u


Also you can listen via the chat bar

EEIiB.png


If you are having problems with IDM, Try this out.
it will work like a charm..


QEqP3.jpg


Code:
http://radio.elakiri.com:8000/live?*.mp3
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Ela ela...adath ela show ekak demu machan..:D
    matath oni song ekak....dedicate karanawa elakiri radio eke kattiyatai elakiri radio ahanna set wena kattiyai...post nodemmath radio eka ahagena inna kattiyatai....:D

    sinduwa thamai...
    Mal wel Athura :D kiyanne kawda kiyalanam mathaka ne...:rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෙ එල එල ඔන්න අදත් මං අවො :D
    එලටම කරමු රුශාන් අයියෙ :D ALL DA BEST :)
    හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි :P

    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,
    Agreesha akka,DJGamaya,kandya,Sayu1111,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලම තම‍යි.....මට අද නම් වැඩි වෙලා අහන්න වෙන්නේ නැ.. හෙට උදෙන්ම ලොකු වැඩක් ති‍යනවා.... ඒත් පුලුවන් තරම් වෙලා අහනවා.
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද මොන ජාතියේ සිංදුව ද බං දාන්නේ, උඹ ඕය දාලා තියෙන මගුල සිංහලෙන් දැම්මා නම් අපි බලන්නේ නැතිව ඉන්නේ නෑ බොල. :dull::frown:
    මොනවා වුනත් කමක් නෑ එළට කරපන්. :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙමිතෝ හෙමිහිට පෝස්ට් ගහපන්.... ඊ‍යේ බ්ලැකාට වුනා වගේ අදත් ත්‍රෙඩ් එකේ අගමුල හො‍යාගන්න බැරි වෙ‍යි...:rofl::rofl::rofl: