2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ade Malinga aiyaa

    21.gif


    FOR 64,000 Post's :D:D


    285837,xcitefun-congrats-1.jpg

    Congrats-6.jpg


    KEEP POsting aiyee :D



    බොහොමත් ම ස්තූතියි මල්ලි සුභැපැතුවට :D එක පෝස්ට් එකයි දැම්මෙත් මෙයා ‍කොහොම හරි දැකලනෙ ඒක :D

    woow congratz ayye:):)

    බොහොම ස්තූතියි නංගි :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි හිතා ගත්තා, උඹත් ඕය පෙන බංකුවකින් ඉද ගනින් දගලන්නේ නැතිව. :baffled:

    ඉඳගෙන තමා ඉන්නේ...
    උඹත් ඔය උඩ පනින් නැතුව වරෙන් ඉක්මනට ...
    පස්සේ පෝලිම් පැනිලි බෑ රජෝ..:no:.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බොහොමත් ම ස්තූතියි මල්ලි සුභැපැතුවට :D එක පෝස්ට් එකයි දැම්මෙත් මෙයා ‍කොහොම හරි දැකලනෙ ඒක :D
    :rofl::rofl::rofl: u r welcome aiya :D
    ow man nikan balan yaddi dakke eka :lol:
    hahaha :rolleyes::rolleyes::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොස්ට් 64000 ට සුභ පැතුම් මාලිංග අයියේ..:D

    බොහොම ස්තූතියි මල්ලි සුභපැතුවට :D

    පෝස්ට් 64000ට මගේ සුභ පැතුම් මාලිංග අ‍යි‍යේ...:D:D:D

    බොහොම ස්තූතියි මල්ලි ඔයාටත් :D

    සුභ පැතුම් බං උඹේ Post ගාණට :nerd:

    ස්තූති වේවා ‍සහෝදරයා :D
     
    • Like
    Reactions: rangathusith

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉඳගෙන තමා ඉන්නේ...
    උඹත් ඔය උඩ පනින් නැතුව වරෙන් ඉක්මනට ...
    පස්සේ පෝලිම් පැනිලි බෑ රජෝ..:no:.

    මම කොහොමත් පරක්කු වේලා හරි වේලාවට එනවා බං, උඹ ඕය බංකු ටික බලාගනින් මදි වුනොත් කියපන් කෝ :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෙ එල එල ඔන්න අදත් මං අවො :D
    එලටම කරමු රුශාන් අයියෙ :D ALL DA BEST :)
    හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි :P

    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,
    Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS

    apivath sinduvata ekathu karagaththata thanks veeva :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම මේ ඇත්තටම අහන්නේ ...
    අද මොන ජාතියේ සින්දුද දෙන්නේ අපිට..
    දන්නා කෙනෙක් කියන්න බලන්න...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බොහොම ස්තූතියි මල්ලි සුභපැතුවට :D



    බොහොම ස්තූතියි මල්ලි ඔයාටත් :D



    ස්තූති වේවා ‍සහෝදරයා :D

    හැබෑටම මම මේ නොදන්න කමට අහන්නේ මේ තරම් පොස්ට් ගාණක් ගහලාත් අපිට සෙතක් ලැබෙන්නේ නැද්ද බං :oo:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම මේ ඇත්තටම අහන්නේ ...
    අද මොන ජාතියේ සින්දුද දෙන්නේ අපිට..
    දන්නා කෙනෙක් කියන්න බලන්න...

    ona jatiyak ilanna :rolleyes: