pissaඅපේ ගෙවල් පෑත්තේ ඉන්නවා ටුටූ කියලා බල්ලෙක්......ඔයාවත් මතක් වෙනවා එතකොට![]()
pissaඅපේ ගෙවල් පෑත්තේ ඉන්නවා ටුටූ කියලා බල්ලෙක්......ඔයාවත් මතක් වෙනවා එතකොට![]()
monawa ?![]()

ඇයි මචෝ තවම හිතගෙන වාඩිවියන් මචෝ බංකුවේ.![]()
බිත්තර බිත්තර, ආහ් උඹ ඔස්ට්‍රේලියාවේ ඉදලා ඇවිත් උඹට කෙල්ලේ ඕය ටිකට ලංකාවේ භාෂාවත් අමතක වුනා ද ?![]()

පේනවා![]()

හම්මේ කස්ටියම පොරකනවනෙ... අමාරුවෙන් මුල්ලක් අල්ල ගත්ත ඕන්...

එක නේ, උඹට නම් ඒ වගේ අත් දැකිම් ඕනෑවටත් වඩා තියෙනවා වෙන්න ඇති නේ බං![]()

අනේ අපි ඕවට නෑ බන්![]()

එළකිරි රුෂා අදත් ගහමු පට්ටම ෂෝ එකක්..![]()

ada samahara ayata pissu hadilada![]()
අනේ කෝ අනේ මගේ බිත්තර කොප්පිය ආන් ලිපේ කේතලය රත්වෙනවා කෙල්ලේ ගිහිල්ලා විගහාට හදාගෙන වරෙන්. 
ada samahara ayata pissu hadilada![]()

ෆෝන් එකෙන් එළකිරි රේඩියෝ අහන කවුරුහරි ඉන්නවද?

අඩෙ එල එල ඔන්න අදත් මං අවො
එලටම කරමු රුශාන් අයියෙALL DA BEST
හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි
NEXT SONG eka DEDICATE karanawa :-
SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS
පට්ටයි
