ඕය දිව දික් කරගෙන ඉන්න ළමයා පොඩ්ඩක් එන්න ඉස්සරහාට, රේඩියෝව අහන්න ද ආවේ ? එහෙනම් හොද ළමයා වගේ ගිහිල්ලා බංකුවෙන් වාඩි වුනා නම් තව ටික වේලාවයි තියෙන්නේ පටන් ගන්න.


අපිව එකතු කරගන්න කවුරුත් නෑනේ...![]()


බංකුව කාටවත් දෙන්න එපා හොදේ.. මම එනෝ..කාලා ඉන්න එපායෑ, මොනවා කරන්නත් , ඒ හින්දා උඹ ගිහිල්ලා පරක්කු වෙන්නේ නැතිව වරෙන් මචෝ, මම උඹේ බංකුව පරිස්සම් කර ගන්නම්.![]()





අද අත්‍යවශ්‍යය රාජකාරි වගයක් තියෙනවා කරන්න ඒවා නොකරොත් ගෙදර මගේ බත් කාර්ඩ් එක කපල දායි...
ඒ නිසා ඒ ටික කරලා.. රෑ 11ට විතර සෙට් වෙන්නම් හොදේ...
දුක තමා රේඩියෝ මුල් ටික මිස් වෙනවට...
මොනා කරන්නද බත් කාර්ඩ් එක බේරගන්නත් එපැයි...

matath okamayi dan wenneehenamm onna kandyaway anith seramalayi ekathu karana matath sinduwak dennako...plz.......![]()



![]()
Mage punchi kude punchima mal pichchena tharamata .....
Gini awwa madin awida giya mathakada himihita ....






HOLY SHIT 
![]()
Mage punchi kude punchima mal pichchena tharamata .....
Gini awwa madin awida giya mathakada himihita ....
බංකුව කාටවත් දෙන්න එපා හොදේ.. මම එනෝ..![]()

එලට කරපං Roosho....![]()
![]()
elata karamu good luck rooshan![]()

එහෙමයි එහෙමයි...
ඕය අර ඇගිල්ල දික් කරලා ඉන්න අය එන්න බලන්න , හරි ඕය පෙන පෙන බංකුවල ඉද ගත්තා නම්.![]()

අහ! කැන්ඩි කොහොමෙයි FUP තත්වය...??? උබගේ FUP වැටුන කිව්වනේ ඊයේ..??බොහොම ස්තුතියි සහොදරී...![]()


මුල් පිටුව බලපන්...
