2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    live-on-air.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ කෙල්ලා මගේ..:rolleyes::rolleyes: කවුරුවත් රබර් ඇහැ එහෙම දානවා නෙමෙයි ඕන්..:frown::frown::frown: මෙයාගේ පේටන් බලපත්‍රය තියෙන්නේ මට..:P:P කෙමිත් මම එනකම් මේ කෙල්ලව පොඩ්ඩක් බලාගනින් හොදේ...;)

    මොනවද යකෝ දාන Status Update . ආයිත් ඒ වගේ එකක් දැම්මොත් ගලවනවා සෙට් එක උබගේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    සසර කලකිරී සිටීමි මචන්..
    රේඩියෝ අහන්න එච්චරම අවුලක් නෑ බං...
    අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක්නේ..
    කතා කරලා වැඩක් නෑ අපේ වෙලාව ඉතින් කොයි වෙලාවෙත් හොද නෑනේ.. :(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩේ.. මගේ නම කැත කරලා චරිත ඝාතනය කරන්න එපා බන් මම පව්... :(:(

    ඇයි බං ආහ් උඹ සුදු මල්ලි නේ, හරි මම නම හදන්න යන්නේ නෑ, කළු මල්ලි කවුද කියලා ඇහුවොත් උඹව පෙන්නන්නම්. :dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,312
    113
    Microsoft
    ඕය දිව දික් කරගෙන ඉන්න ළමයා පොඩ්ඩක් එන්න ඉස්සරහාට, රේඩියෝව අහන්න ද ආවේ ? එහෙනම් හොද ළමයා වගේ ගිහිල්ලා බංකුවෙන් වාඩි වුනා නම් තව ටික වේලාවයි තියෙන්නේ පටන් ගන්න. :dull:


    හා අයියේ...:P:P:P