2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

නිවස

Member
Jun 9, 2012
61
4
0
නිවස;13296188 said:
අදනම් ගෑණු ලමයෙක්ගේ voice එකක් තියන කොල්ලෙක් නේ radio එක කරන්නේ..:P:P:P:P:P:D:D:D:D:D

මචන් මට ත් සින්දුවක් දීපන්කෝ///:D:D

''පායනා පුන් සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලියේ.....''

ඔය සින්දුව නිතරම ඇහෙන එකක් නෙමේ හැමොටම අහන්නත් එක්ක දෙන්නකෝ අපිට ඔය සින්දුව:D:D:D:D





:DThankyou machan:D


මචෝ මට මේ සින්දුව දියන්කෝ බන්...:P:P:P:D

ඇත්තට උබේ කට හඬ නියම පිරිමියෙක්ගේ වගේ බන්.:yes::yes:. මට සමාවෙන්න ඕනා...:sorry::sorry:කෙල්ලෙක් වගේ කිව්වාට////:yes::lol::lol::lol::lol::lol:

පුලුවන්නම් මට සින්දුව දියන් මම බලන් ඉන්නවා...:D:D:D:D.
 

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Indian-Flag-Animated-Wallpaper-2.gif



    :oo::oo: :frown::frown:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොන අඩුද, තව ටිකක් වෙලා යද්දි කස්ටිය එයි :P
    අනික මෙ ත්‍රෙඩ් එකත් මාර ෆාස්ට්:yes::yes:

    එන එවුන්ට ඉක්මණට එන්න කියපන් බං තව බංකු ටිකයි හිස් වේලා තියෙන්නේ :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    matanm ehema ba..ape nangi udgoshanaya karanawa mata kalin..eyage kakula kadilane inne me dawas wala..enisa eya kiyana 1 ahanawa mata wada..:(

    හපෝ මෙයත් බලාගෙන ගියාම වස බෝම්බයක් වගේනෙ... :Pනංගිත් එක්ක රණ්ඩු වෙලා කැඩුව නේද නංගිගෙ කකුල...:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව එකක් දෙනව ද ..........
    චාප ගේ "දෑසින් ගිලිහී" - මේ හීනයේ ගීතය.....
    රොක් තමා...........මොනා කරන්නද?
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    පට්ට පට පට :D mobiles වලට දුන්න link eka player එකකට දාල අහනකොට පට්ට, බ්‍රවුසරෙ ඕපන් කරන්නෙ නෑතුව අහන්න පුළුවන් :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වැඩේ කියන්නේ ඌව මටත් පෙන්න බෑ බං :baffled:


    ඔව් ඔව් දිව අලියට දාගත්තම ගමන් ම තාම.. :rolleyes:

    එක නෙමේ මේක හැමදාම යනවද අද තාම මට සෙට් උනේ... නියම වැඩක් හොද ෆුන් එකක් ගන්න පුළුවන්..
     

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    මචන් උබට සැම්සුන්ග් එකෙන් කීයක් හරි දුන්නද?
    නිව්ස් නෙමේ ඉල්ලන සින්දු දීපියෝ:angry::angry::angry::angry::angry::angry::P