නිවස;13296188 said:අදනම් ගෑණු ලමයෙක්ගේ voice එකක් තියන කොල්ලෙක් නේ radio එක කරන්නේ..
මචන් මට ත් සින්දුවක් දීපන්කෝ///
''පායනා පුන් සඳ පැරදෙනා
ඔය සුදු මුව කොයින්ද සුකුමාලියේ.....''
ඔය සින්දුව නිතරම ඇහෙන එකක් නෙමේ හැමොටම අහන්නත් එක්ක දෙන්නකෝ අපිට ඔය සින්දුව
Thankyou machan
මචෝ මට මේ සින්දුව දියන්කෝ බන්...



ඇත්තට උබේ කට හඬ නියම පිරිමියෙක්ගේ වගේ බන්.
. මට සමාවෙන්න ඕනා...
කෙල්ලෙක් වගේ කිව්වාට////





පුලුවන්නම් මට සින්දුව දියන් මම බලන් ඉන්නවා...


.




ඇත්තට උබේ කට හඬ නියම පිරිමියෙක්ගේ වගේ බන්.

. මට සමාවෙන්න ඕනා...
කෙල්ලෙක් වගේ කිව්වාට////





පුලුවන්නම් මට සින්දුව දියන් මම බලන් ඉන්නවා...



.








