2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මමත් ගාත්තා ටැබ්ලට් එකක් :D
    ASUS Transformer with the DOck :)

    electric-power-transformer.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න මාගෙ සින්දුව යනො
    රුශාන් අයියෙ මෙකට මගෙ
    විනාශ්වරි සුදු මැනිකව එකතු කරගන්න කො :love::love:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් බන් දැන් කාලෙ හැදන එවුන්ගෙ හැටියක්.:baffled: අපිටත් ඇස් තියනව කියල මුන් හිතන්නෙ නැහැනෙ... වැරදිලාවත් මොනා හරි පෙනුනොත් එහෙම...:P

    පෙන එක පැත්තකින් තියපන් කෝ ඒවා පෙන්නන්න ඕනෑවාට නේ බං එකි ඇදන් ආවේ, මට බය එතන නිකන් හරි එකෙක් ට ෆන් එක වැඩි වේලා එකීට මොනවා හරි කලොත් කියලා එකයි මම එකි දිහාම බලන් ඉන්නේ. :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නෑ කැඩුන කකුලක් තියන බැංකුවක් මට දීල තියෙන්නේ....:angry::angry:

    කෙල්ලෙ උඹේ ඕය නැටිල්ල නතර කරලා වරෙන් මෙහාට මෙතනින් ඇවිත් ඉද ගනින්. මෙතන කෙල්ලෙක් ඉන්න හින්දා උඹට තනි නෑ, :dull:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නෑ කැඩුන කකුලක් තියන බැංකුවක් මට දීල තියෙන්නේ....:angry::angry:
    :rofl::rofl::rofl: අහ් එහෙමද???

    නැත්නම්

    නටන්න බැරි මිනිහාට පොලව ඇදයි වගෙ සින් එකක් ද???:rofl::rofl: