2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හරි මචෝ හරි ඕය බංකුව මෙහාට දිලා පලයන් කොහෙද ඒකත් උස්සන් යන්න යන්නේ ?
    හෙටත් වරෙන් සෙට් වෙන්න එළ. ගුඩ් නයිට් කිව්වා.
    :dull:

    ඔන්න ආ...

    එල අනිවා හෙටත් එනවා... :love: :love:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කෙල්ලෙ උඹේ ඕය නැටිල්ල නතර කරලා වරෙන් මෙහාට මෙතනින් ඇවිත් ඉද ගනින්. මෙතන කෙල්ලෙක් ඉන්න හින්දා උඹට තනි නෑ, :dull:
    :baffled::baffled::no::no::no:මම තලහයි...............
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    heta thanak nathi wei kiyala bayata mu ekath ussan yanawa :rofl::rofl::rofl:

    ඔව්, බං අනේ මන්දා, හරි ඌ පරක්කු වේලා කිව්වාට පස්සේ දුන්නා,
    මචෝ උඹ බංකු ටික බලාගනින් මම මගේ කෙල්ලට කොල් එකක් දිලා සුටුස් ගාලා එන්නම්.
    :dull:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ආවෝ..

    ලංකාවේ විදුලි බලය ස්ථාවර වීම ගැන හරිම සතුටුයි..

    කවුද බං මේ සින්දු කෑලි දාන්නේ..
    අර ගොරකා Voice එක අහන්න විදියක් නැහැනේ..