2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආඩම්බරයි බැලුවමනම්..
    හොරැහෙන් බලන්නේ ඇයි එහෙනම් ......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න ආවෝ..

    ලංකාවේ විදුලි බලය ස්ථාවර වීම ගැන හරිම සතුටුයි..

    කවුද බං මේ සින්දු කෑලි දාන්නේ..
    අර ගොරකා Voice එක අහන්න විදියක් නැහැනේ..

    00020408.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව්, බං අනේ මන්දා, හරි ඌ පරක්කු වේලා කිව්වාට පස්සේ දුන්නා,
    මචෝ උඹ බංකු ටික බලාගනින් මම මගේ කෙල්ලට කොල් එකක් දිලා සුටුස් ගාලා එන්නම්.
    :dull:
    haffoi mamath kanna yannawa ne dan
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔන්න ආවෝ..

    ලංකාවේ විදුලි බලය ස්ථාවර වීම ගැන හරිම සතුටුයි..

    කවුද බං මේ සින්දු කෑලි දාන්නේ..
    අර ගොරකා Voice එක අහන්න විදියක් නැහැනේ..
    ආවද??:angry::angry::angry::angry::angry:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ආඩම්බරයි බැලුවමනම්..
    හොරැහෙන් බලන්නේ ඇයි එහෙනම් ......

    කෙලින් බැලුවම ඔයා දුවනවනේ..
    ඒකයි හොරෙන් බැලුවේ.. ;)