2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    funny-pictures-animal-gifs-i-find-your-dance-moves-interesting.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මම කිව්වා වගේම 11 වෙනකොට රේඩියෝ එකට සෙට් උනා...:yes::yes: ( බත් කාර්ඩ් එකත් බෙරගෙනම.. ;) )

    කෝ මේ කෙමිත් මගේ බංකුව තියෙනවයැ....:nerd::nerd::rolleyes::rolleyes::rolleyes:

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    හප්පොච්චී කොල්ලෝ ඇදේ ඉදන් නම් ලොවෙත් ලැප යූස් කරන්න එපා
    කොන්ද, බෙල්ලට ලොවෙත් ආතල් සෙට් වෙනවා

    :no::no::no::no::no::no::no::no::no:

    ow ban me denuth hari amaruwen inne....monahari ganna oni...:baffled:
    wam peththe atha hariye (pite) ridenawa ambanekata....iye nidagaddi thama...ammooo....:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    Your Dreaming Smiley Eyes macho ma song 1 dapnko, dan nidagnath oni ban heta wada ne :)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඊළඟ සින්දුවට එළකිරියේ ඉන්න මහ පොලවේ පයගහලා ජීවත් වෙන කෙල්ලෝ සෙට් එක එකතු කරගන්නවා මචං... :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කැපුනෝ... මේ ටිකේම නිදා ගද්දි 1 පහු වෙලා... අද නම්කලින් නිදා ගන්නවමයි... එලට ෂෝ එක කරපන් මචෝ... කස්ටියටම ගුඩ් නයිට් කිව්ව්වා... අයෙ හෙටත් සෙට් වෙමු...

    මොකද යකෝ ගෑනි ගහනවද කෑ ගහන්නේ...

    0002044A.gif