innawa macho......radio ekath ahagena ithin ohe innawa...
me tike posts dala mage pita ridenaawa....weradi iriyawen indala thiyenne...ende indanne lap eken type karnne...
![]()








දැන් 1 AM , අපි යනවා නිදාගන්න.. ඔක්කොටම් ගුඩ් නයිට් වේවා..
රොෂාන් කොල්ල එල .. එලට කරනවා.
අපි ගියා....

අපෙ අප්පේ..
සෑහෙන කා.........ලෙකට පස්සේ දැක්කේ..

මම අද කා එක්කවත් කතා කරන්නේ නැහැ...
ඔව්, බං මේ සිංදුවේ දි මට මගේ කෙල්ලව මතක් වුනා මම එකිට කොල් එකක් දීලා සුටුස් ගාලා එන්නම්.![]()

ආවද??![]()