2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අද වැඩි‍ය ත්‍රෙඩ් එකට ආවේ නැති වුනාට මේ වෙනකම් වෑර්ලස් එක අහගෙන හිටි‍යේ...දැන්නම් ‍යන්න වෙනවා.. එහෙනම් අපි ගි‍යා.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක් !!!
    සුබ රාත්‍රියක් බොක්ක...
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.


    ටෝච් එක ගෙනාවද...? මුන් මෙහෙ බංකු අස්සේ ආතල් ගන්නවා..
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mokak hari hoda song ekakata h_abeysinghe ayyawai dath kimbula unclelui :P maheshi akkiwai GT ayyawai elakiriye hamomai ekathu kara gannawa.elakirima radio eka elakiri.digatama hodata kara gena yanna kiyala wish karnawa.ahh thawa podden amathaka wenawa roshan2008 wath ekathu kara gannawa..good luck...
    ela ela machn Thanks for da Dedication
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    185b64f3bae7e4246dc2b56d69b47fd3.gif


    ඔන්න එහෙමනම් ගැහුවෝ..


    සෙට්වෙනවා කියහන්කෝ
    එල මචන් එල.....
    සුභ පැතුම් ගිහානයා
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    i dedicate Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,Djram,H ayao,malbaba,rockcity68,malkavi,
    h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,nIpZ RoCkZ,neXGen,anju.r,sudumalli, GT and All EK members For any song....


    :P:P:P:P:P:P:P:P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ela ela
    dan Oka EDIT karala thwa DIk karapan machn ::rofl::rofl::rofl::rofl:
    muge husma tika yawamuuu:rofl::rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    ඇයි බං මම ගියේ කෙල්ලත් එක්ක කතා කරන්න නේ මම කියලායි ගියේ අනික මම උඹේ නම කොටලායි තිබ්බේ බංකුවේ කළු මල්ලි කියලා උඹ කියන්න තිබ්බා නේ කළු මල්ලි කියන බංකුව මගේ කියලා
    :dull:
    ඔව් ඔව් ඒවා වෙන්න ඕන දේවල්නේ.. හරි හරි අවුලක් නෑ බැංකුවක් සෙට් උනා... :yes::yes:;);)