සුබ රාත්රියක් බොක්ක...අද වැඩිය ත්රෙඩ් එකට ආවේ නැති වුනාට මේ වෙනකම් වෑර්ලස් එක අහගෙන හිටියේ...දැන්නම් යන්න වෙනවා.. එහෙනම් අපි ගියා.... කට්ටියටම සුභ රාත්රියක් !!!
සුබ රාත්රියක් බොක්ක...අද වැඩිය ත්රෙඩ් එකට ආවේ නැති වුනාට මේ වෙනකම් වෑර්ලස් එක අහගෙන හිටියේ...දැන්නම් යන්න වෙනවා.. එහෙනම් අපි ගියා.... කට්ටියටම සුභ රාත්රියක් !!!
welcomeහේ හේ තැන්කිව් කිව්වා මල්ලි අපිවත් එකතුකර ගත්තට..![]()
![]()

Man hithuwa eda wage karakawai kiyala![]()

හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.
ela ela machn Thanks for da Dedicationmokak hari hoda song ekakata h_abeysinghe ayyawai dath kimbula uncleluimaheshi akkiwai GT ayyawai elakiriye hamomai ekathu kara gannawa.elakirima radio eka elakiri.digatama hodata kara gena yanna kiyala wish karnawa.ahh thawa podden amathaka wenawa roshan2008 wath ekathu kara gannawa..good luck...
![]()
ඔන්න එහෙමනම් ගැහුවෝ..
i dedicate Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,Djram,H ayao,malbaba,rockcity68,malkavi,
h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,nIpZ RoCkZ,neXGen,anju.r,sudumalli, GT and All EK members For any song....
![]()

හා හා උඹ කෝල් එක කට් කරලා මෙතනට ඇවිත් තියෙන්නේ..![]()

ai ubala wenamad, onna post 7000ta wish kara hodee okkotama kalin![]()
i dedicate Sanddun,ac2000,sachi,Krazy,Fazil,Dreams001,Djram,H ayao,malbaba,rockcity68,malkavi,
h_abeysinghe,fernandokasu ,Blacklistmember,Ben tennyson ,dilrasan,octa,teena,Gomi,HareendraS,nIpZ RoCkZ,neXGen,anju.r,sudumalli, GT and All EK members For any song....
![]()

Machanz Man ynawa ban.. Bye. Good Night EK. Hetah set wemu.
ඔව් ඔව් ඒවා වෙන්න ඕන දේවල්නේ.. හරි හරි අවුලක් නෑ බැංකුවක් සෙට් උනා...
ඇයි බං මම ගියේ කෙල්ලත් එක්ක කතා කරන්න නේ මම කියලායි ගියේ අනික මම උඹේ නම කොටලායි තිබ්බේ බංකුවේ කළු මල්ලි කියලා උඹ කියන්න තිබ්බා නේ කළු මල්ලි කියන බංකුව මගේ කියලා![]()

ටෝච් එක ගෙනාවද...? මුන් මෙහෙ බංකු අස්සේ ආතල් ගන්නවා..