apinam enne naha![]()

ඔන් මම වේලාවට ආවා, ටිකක් පරක්කු වුන හින්දා උඹලාට හිතගෙන ඉන්න වුනාට සමාවියන්. දැන් හොද එවුන් වගේ පොලිමට ඇවිත් බංකු ටික ගත්තා නම්


ඔව් ඔව් ඒවා කෙරෙන්න ඕනා දේවල්..11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං![]()

උබ ගිහින් වරෙන් අපි බංකුව බලාගන්නම් හොදේ...

අහ්! FUP කොහොමෙයි...??? දැන්ම වැඩේට සෙට් වෙලා වගෙයි...![]()



බිලා කිව්වේ ඇල් වතුර ටිකක් එහෙම..නැත්නම් ඔය උබල බොන ගිනි වතුර නෙමෙයි..
![]()
බවලත්...
වගකීමකින් වැඩ කරන්න පුරුදු වෙයන්..

මොන විස්තරේ ද බං ඊයේ උඹ කෙහෙල් කැනක් හොරෙන් කඩන්න ගිහිල්ලා මාට්ටු වුන සීන් එක ද ?![]()



කවුද බං බස් අන්කල් ? අන්කල්ලාට එන්න දෙන්න එපා බං එවුන් මෙතන ඇවිත් බිලා වන කරයි.![]()


ඔව් ඔව් ඒවා කෙරෙන්න ඕනා දේවල්..උබ ගිහින් වරෙන් අපි බංකුව බලාගන්නම් හොදේ...
![]()

11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං![]()



11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං![]()
හරි උබ කියනවා නම් අනිවා එහෙම කරන්නම්..ඇල් වතුරනම් කමක් නෑ... ටිකක් නිවල බීපන්... මොකද මෙතනට බලවත් උදවියත් එනවනේ...
වැරදුනාද මන්දා...![]()
බවලත්...



හරි හරි නලවලා... දොයි කරවලා.... උම්මා එකක් එහෙම දීලා... වරෙන් ඉක්මනට![]()

කවුද බං දන්නේ උඹලා දන්සලකට වගේ කලින් ම ඇවිත් සෙට් වේලා ඉදි කියලා.![]()


