2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන් මම වේලාවට ආවා, ටිකක් පරක්කු වුන හින්දා උඹලාට හිතගෙන ඉන්න වුනාට සමාවියන්. දැන් හොද එවුන් වගේ පොලිමට ඇවිත් බංකු ටික ගත්තා නම් :dull:

    :angry::angry:
    වගකීමකින් වැඩ කරන්න පුරුදු වෙයන්..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං :baffled:
    ඔව් ඔව් ඒවා කෙරෙන්න ඕනා දේවල්..:yes::yes: උබ ගිහින් වරෙන් අපි බංකුව බලාගන්නම් හොදේ...:yes::yes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    බිලා කිව්වේ ඇල් වතුර ටිකක් එහෙම..:P:P නැත්නම් ඔය උබල බොන ගිනි වතුර නෙමෙයි..:P:rofl::rofl::D

    ඇල් වතුරනම් කමක් නෑ... ටිකක් නිවල බීපන්... මොකද මෙතනට බලවත් උදවියත් එනවනේ...

    වැරදුනාද මන්දා... :rolleyes: :rofl: බවලත්...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කෙහෙල්මල් fup එකකට පුලුවන්ද බං අපිව නවත්තන්න :dull:
    අනිවා :rofl::rofl:
    එලම තමා..
    11.gif
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං :baffled:

    හරි හරි නලවලා... දොයි කරවලා.... උම්මා එකක් එහෙම දීලා... වරෙන් ඉක්මනට :P:love::love:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    11 ට විතර පොඩ්ඩක් යන්න වෙයි මොනවා වුනත් මගේ කෙල්ල මට වටිනවා බං :baffled:


    යන දිහාක පල... ටෝච් එක දීල... බංකුවේ ඉදගත්තම මුන් හිතන් ඉන්නේ බැල්කනියට ආව කියල...
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    දැම්මම පෙජස් 7ක් ගිහින්, ඩිල් කාරයා අවාම උට හොයාගන්න බැරි වෙයි :D :lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඇල් වතුරනම් කමක් නෑ... ටිකක් නිවල බීපන්... මොකද මෙතනට බලවත් උදවියත් එනවනේ...

    වැරදුනාද මන්දා... :rolleyes: :rofl: බවලත්...
    හරි උබ කියනවා නම් අනිවා එහෙම කරන්නම්..:yes::D:D