2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යකෝ...දැනටම pages 20ක් ගිහින්..... අද නම් ජෙට් පරාද‍යි වගේ.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Yako me ena ena ayata ida dipiyawu banku wala harida..:P oya anthima bankuwe 6 kata wada puluwan...:lol::rofl:

    m0826.gif
    Hi DJ Dilaaa..
    m0494.gif
    math bankuwakin wadi wunalu onna...
    mata oni Dildara song (from Ra-One )
    :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි බං උඹ කිව්වේ නැද්ද කලින් එන අය අල්ලා ගත්තා නම් අපිට කරන්න දෙයක් නෑ කියලා, හරි බං කමක් නෑ, එකිට එන්න කියපන් කෝ මාව හම්බ වෙන්න මම පහදලා දෙන්නම්. :dull:

    ඔන්න එව්වා....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපිත් ආවෝ සින්දුවක් අහන්න..:yes: පුංචි අපිට නැද්ද ඉඩක්.. :(

    ආහ් මචෝ සොරි උඹ හිතන් ඉන්න කොට මම හිතුවේ බස් එක අල්ලන්න ඉන්නවා වෙන්න ඇති කියලා ආහ් මචෝ බංකුව. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද බං බස් අන්කල් ? අන්කල්ලාට එන්න දෙන්න එපා බං එවුන් මෙතන ඇවිත් බිලා වන කරයි. :dull:

    :frown::frown: අඩෝව්.........!! :angry: රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!! :angry: