එළ එළ, එහෙනම්, අන්න අතන කෙල්ලෝ ටිකගේ නම් සද්දේ වැඩි බං පොඩ්ඩක් නවත්තන්න කියපන් කෝ.![]()
මම කියන්නද අයියේ...???



එළ එළ, එහෙනම්, අන්න අතන කෙල්ලෝ ටිකගේ නම් සද්දේ වැඩි බං පොඩ්ඩක් නවත්තන්න කියපන් කෝ.![]()



මට Bodyguard චිත්රපටයේ theri meri සින්දුව ලබාදෙන්න..
මේ සින්දුවට එකතු කරගන්නවා......
kellsupun මලයා
DHUSHSHANTH මල්ලී
යුරාජ් අයියා සහ අක්කා
**cut
somapaala
sayo
Mr.Truth
Mal Baba
Fire Dragon
Malinga අයියා
sayu11111 අක්කා
pizzu puza
Fire Eye
Fire Angel නංගි
C h o p p e
sudu pusa
coolparkinglot
mahesh අයියා
gayankuwait අයියා
බන්ටු
GT අයියා
සහ
මේ දවස් ටිකේ රේඩියෝ කරපු සෙට් එක
එකී මෙකී නොකී හැමෝම එකතුකරගෙන සින්දුව අහමු..![]()





hikzz matath laawata mathakai uba yannawa![]()

එළ එළ, එහෙනම්, අන්න අතන කෙල්ලෝ ටිකගේ නම් සද්දේ වැඩි බං පොඩ්ඩක් නවත්තන්න කියපන් කෝ.![]()
උන් ටික ade Dil aiyeee
dennako mata
There Liye from Prince Movie
mama meka Dedicate karanwa
mage Sudu Manika විනාශ්වරි,
SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,pubudukalhara malli,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS







මම කියන්නද අයියේ...???![]()

හිහී ආතල් එකට කරෙ බන් මටත් මම ඊයේ ෂෝ එකක් කරා වගෙ ලාවට තමයි මතක![]()


නැතුව නැතුව...
ඔය ළමයත් ඔය පේන බැංකුවක වාඩි උනානම්...

වට්ටි අම්මලා ටිකක් වගේ ඕපා දූප කියවනවාඋන් ටික

මම නිදා ගත්තා බං අදත් ඔෆිස් එකේ ෆ්රී වුන වේලාවල් වලදි නිදිමත ගතියක් ආවා. ආය නම් 12 වෙද්දි යනවා බං මට බංකු බලා ගත්තා වගේ නෙවෙයි මට නැති ලෙඩක් හැදෙයි අන්තිමේදි.![]()



හිහී ආතල් එකට කරෙ බන් මටත් මම ඊයේ ෂෝ එකක් කරා වගෙ ලාවට තමයි මතක![]()


ඔව්, ඒ වගේ සීන් එකක් තමයි උඹ ගියා ද ? ඕන් උඹ එන්න පරක්කු වුන හින්දා තවත් එකෙක් වත් යැව්වා.![]()


mona bankuwada??![]()
