2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    06787502_dance_gif.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ සින්දුවනම් පට්ට.. ඔන්න මමත් අහගෙන ඉන්නේ ත්‍රෙඩ් එකේ නැති වුනාට.:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කටට ප්ලාස්ටර් ගහන්න වෙයි වගේ..:dull::rolleyes:

    අනේ මන්දා බං ඕවා ගහන්නත් බෑ නේ ඉතින්, අපි එවුන්ට ෆුල් ෆ්‍රීඩම් එක දෙන්නත් ඕන නේ. කෝ බං එකෙක් ව යැව්වා අරු තවම පෙන්නවත් නෑ නේ. :oo:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    හරි මලයෝ, හෙමිට අර අන්කල් කාරයා සිංදු ආහගෙනම පොඩිවට නින්දක් දාගෙන මිනිහාට නොතෙරෙන්න ගිහිල්ලා කියපන්. :dull:


    සද්ද නැතුව:dull: ඉන්න මගේ සුදූ:rofl: :love:අක්කලා:love: ටික...!!!:P:P:P

    ;)උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සද්ද නැතුව:dull: ඉන්න මගේ සුදූ:rofl: :love:අක්කලා:love: ටික...!!!:P:P:P

    ;)උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා;)

    මොන සුදු ද බං උඹ බැලුවේ මුහුණ විතර ද ? එවුන් ටික මුහුණට විතරයි ඕය පාප්පේ ගාගෙන ඇවිත් තියෙන්නේ බලහන් කෝ අත් දෙකයි කකුල් දෙකයි. :baffled: