කාලා එන්නම් විනාඩියෙන්....
එහෙම එකෙක් නෑ වගේ අද...![]()

මුගේ නම්බර් එකක්වත් නෑ නේ කතා කරලා බලන්න කටේ පිට්ටුද කියලා.....!! 

වරදක් නෑ හොදින් ඉන්නවා...... එයත් රේඩියෝ අහගෙන ඉන්නවා......
![]()

මනුස්සයෙක් කියල හිතන්න අමරුයිනේ..
විනාඩියෙන්...? කන්න...? උඹ මනුස්සයෙක්ද...?


dilrasan උඹේ කටහඬ ඇහෙන් නෑ...

mata ahuneth na..ara sinduwa maddata 1 1 ewa dammahama sinduwa katha wenawa..

මට හිතුනා ඒ වගේ දෙයක් දාලා මදින්න ඇති කියලා...හොඳයි නේද? හාපික් දාල මැද්දෙ![]()




මොන සුදු ද බං උඹ බැලුවේ මුහුණ විතර ද ? එවුන් ටික මුහුණට විතරයි ඕය පාප්පේ ගාගෙන ඇවිත් තියෙන්නේ බලහන් කෝ අත් දෙකයි කකුල් දෙකයි.![]()







ඌට නම්බර් එකක් කියල දෙයක් තියේද..???මුගේ නම්බර් එකක්වත් නෑ නේ කතා කරලා බලන්න කටේ පිට්ටුද කියලා.....!!
![]()










චියා.....................
ඔයා මහ වල්නේ![]()
