කව්රුවත් තමන්ගේ වහනයක් වෙන කාටවත් දෙන්න කැමති නැ මල්ලි විශ්වාශයක් නැත්නම්. එක කාටත් පොදුයි. උබ අන්න ඒ විශ්වාසේ ගොඩ නගා ගනින්. මම නම් ලයිසන් ගන්න කලින් ඉදන් වාහන පැද්ද මොකද අපේ මාමා හමුදාවේ නිසා. එත් ගෙදර වාහනයක් දුන්නේ මම ඒ විශ්වාසේ ඇතිකරාට පස්සේ තමා මල්ලි![]()

මම කට්ටා;13304165 said:අෆ්ෆා.. මට දහයක් නම් කන්න බෑ.. බඩ ගින්නේ ඉන්න වෙලාවකනම් යන්තම පාන් ගෙඩි එකහාමාරක් විතර දාගන්න පුලුවන් වේය්.. එහෙනම් පාන් අල්ලලා දාමු..
පාන් වලට බඩ පිපෙනවා කියලා උපකල්පනයක් කරමු..

ayyeeeeeee
mama kamathi song ekak request karanna
Pareshaan- Ishaqzaade
me song ekata mama Ek eke hamoooooooomatama dedi karanwaa
kalin me song eka giyada danneth na![]()
ah akki kohomada ithindilrasan mage nama kiyannepa ..

අඩෝ තාත්ත උබට දෙන්නෙත් නෑ නේද වාහනේ...?![]()
![]()
![]()

මම කට්ටා;13304235 said:ඒ වුනාට අය්යේ මට ලය්ශන් තියනවා. ඒ කියන්නේ මට වාහන එලවන්න පුලුවන්නේ. අනික මට පුලුවන් වෙන්නත් ගෙදර තියන වාහනය එලවන්න එපැය්.. අනික එහෙම නැතුව කොහොමද මම පුරුදු වෙන්නේ..
අනික මම තාත්තගේ එකම පුතා බන්

ඔයා ඇතුවත් බෑ නැතුවත් බෑ..
හරියට නිකං ඩෙනිමක් වගේ..