2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :love: මගෙ වාහනේ :love:
    319976_10150375064229347_1001985655_n.jpg

    ඕක හොඳය් හොඳට පෙට්‍රල් වැඩ කරන නිසා.. එල එල..
    මට ඉතින් ඔහොමවත් නෑ නොවෑ.:(:(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13304348 said:
    ඕක හොඳය් හොඳට පෙට්‍රල් වැඩ කරන නිසා.. එල එල..
    මට ඉතින් ඔහොමවත් නෑ නොවෑ.:(:(

    පෙට්‍රල් නම් එලට කරනවා මේකෙ, අද රු.500ක ගහල හවස් වෙනකන් රවුම් ගැහුව කෙල්ලෙක් එක්ක :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ලයිසන් තියෙන එකෙන් උබට වාහනයක් අතට ගන්නපුළුවන් උනාට පුතේ උබට වාහනයක් දෙන තරමට වැඩේ සෙට් කර ගෙනද තියෙන්නේ?
    ඕනෙනම් එකටත් උබට පොඩි advice එකක් දෙන්නම්

    අය්යෝ අය්යේ මොනවද මේ අහන්නේ.. දෙන්නකෝ... හැබැය් මම තාත්තගෙන් වාහනේ ඉල්ලන්න යන්නෑ.. :D
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්zලා මම කැපෙනව මචන්zලා

    avatar56824_4.gif

    ඩිලෝ උබ එලට කරනවා
    එලකිරි ආ
    එහෙනම් 0716aravinda කැපුනා
    හැමෝටම

    ජයෙන් ජය මචන්zලා

    ======================================================================================================================================
    ======================================================================================================================================
    fNxWV.gif

    ======================================================================================================================================
    ======================================================================================================================================​