2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13304598 said:
    :Dමමත් කැපෙනවා මචාලා.:D
    ~මට හෙට විභාගේ~
    :shocked:''සාමාන්‍ය දැනීම'':shocked:
    :lol::lol:මොනවා හරි ගහලා එන්න තමා තියෙන්නේ... :lol::lol:

    :yes::yes:එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..:yes:
    මම කැපුනා..:P:P
    :lol::lol::D:D\\චූත් බරය්//:D:D:lol::lol::lol:

    :lol::lol:උබලත් චූ කරලා නිදා ගනිල්ලා:lol::lol:

    :D:D:D:D:lol::D:D:D:D


    Yako Tho A/L thiyagenada mechchara Kal Pissu keliye??? Pissu kolleknee :D:D :D:D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කස්ටියටම GooD MorninG වේවා..

    සින්දුව දුන්නට thX දිලා..
    Dedication එක කියෙව්වට thX V Mch දිලා..

    එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ..
    ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා..

    මොකද කරන්නේ..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    funny-gifs-not-everything-in-japan-is-small.gif

    මේවා කැත වැඩ බං උඹ උඹේ කෙල්ලව බංකුවේ තියා ගත්තාට කමක් නෑ , අපේ කෙල්ලොත් නරක් වෙයි මේවා දැකලා :baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි බං මම කියලා ගියේ කෙල්ලත් එක්ක චැටක් දාලා එන්නම් කියලා කෙල්ලට හුගාක් දේවල් කියන්න තිබ්බ හින්දා පැයක් ම හිටියා අහගෙන. :dull:

    අහ් එල එල, මට අර ගජ්නි එකේ එකාට තියන ලෙඩේ තියනවා. දුමින්ද සිල්වගෙන් බෝ වෙලා, උඹ කියපු එක මතක නෑ :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13304598 said:
    :Dමමත් කැපෙනවා මචාලා.:D
    ~මට හෙට විභාගේ~
    :shocked:''සාමාන්‍ය දැනීම'':shocked:
    :lol::lol:මොනවා හරි ගහලා එන්න තමා තියෙන්නේ... :lol::lol:

    :yes::yes:එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..:yes:
    :P:Pමම කැපුනා..:P:P
    :lol::lol::D:D\\චූත් බරය්//:D:D:lol::lol::lol:

    :lol::lol:උබලත් චූ කරලා නිදා ගනිල්ලා:lol::lol:

    :D:D:D:D:lol::D:D:D:D
    එල එල එහෙනම් මචන් ගුඩ්9ට්
    ආයෙත් හම්බවෙමුකො :rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කස්ටියටම GooD MorninG වේවා..

    සින්දුව දුන්නට thX දිලා..
    Dedication එක කියෙව්වට thX V Mch දිලා..

    එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ..
    ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා..

    මොකද කරන්නේ..

    වැඩි දුර විසි වෙන්න එපා බං අපිට අහුලන්න එන්න වෙයි, කොහොම වුනත් උඹේ කැමැත්තක් කරපන්.
    :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    අහ් ගයාන් අයියෙ ගහමු 35,000 පොස්ට් එක අද???
    :rolleyes::rolleyes::rolleyes:

    බැහැ අද ගහන්න අද ටිකක් බිසි නිකන් ඔලුව දාලා යන්න ආවෙ මල්ලි:yes:;)
    dan yana sinduwata mama oyawa ekathu kara gannawa (napuraa)

    11.gif
    තැන්ක්ස් මම නපුරු නැහැ;):love:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කස්ටියටම GooD MorninG වේවා..

    සින්දුව දුන්නට thX දිලා..
    Dedication එක කියෙව්වට thX V Mch දිලා..

    එහෙමනම් මම විසිවෙන්නයි කල්පනා කළේ..
    ඒත් තව චූට්ටක් ව්එලා ඉන්නත් හිතෙනවා..

    මොකද කරන්නේ..
    ඔන්න ඔහෙ ඉදලා පලයන් බන් :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම කට්ටා;13304598 said:
    :Dමමත් කැපෙනවා මචාලා.:D
    ~මට හෙට විභාගේ~
    :shocked:''සාමාන්‍ය දැනීම'':shocked:
    :lol::lol:මොනවා හරි ගහලා එන්න තමා තියෙන්නේ... :lol::lol:

    :yes::yes:එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා හැමෝටම..:yes:
    :P:Pමම කැපුනා..:P:P
    :lol::lol::D:D\\චූත් බරය්//:D:D:lol::lol::lol:

    :lol::lol:උබලත් චූ කරලා නිදා ගනිල්ලා:lol::lol:

    :D:D:D:D:lol::D:D:D:D

    ආතල්..
    හොඳට ලියපං මචෝ..
    සෙට්වෙමු..