මචන්ස්ලා, මගේ LAPTOP එකේ තියෙන්නේ SWITCHABLE GRAPHICS
ATI radeon 1GB එකක් සහ Intel HD4000

ATI radeon 1GB එකක් සහ Intel HD4000
දෑනට select වෙලා තියෙන්නෙ, onboard graphics. කොහොමද මේක ATI RADEON seperate VGA card එකට මාරු කරගන්නේ?

Catalyst Control Center install කරලා තියෙන්නේ. ඒත් මට මේක කරගන්න විදිහ තාම හොයාගන්ඩ බෑරි උනානෙ!

දන්න කට්ටිය පොඩි HELP එකක් දෙන්ඩකෝ..........




