What Is Your Favorite Font Size?

What Is Your Favorite Font Size?


  • Total voters
    45
  • Poll closed .

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපි හැමදාම එලකිරි එකේ වචන ටයිප් කරලානේ අදහස් හුවමාරු කර ගන්නේ.:D.සමහරු සිංහල යුනිකෝර්ඩ් භාවිතා කරනවා.මොනවා උනත් ඒක හොඳය්..සිංහලෙන් කියවනකොට කාට වුනත් වදිනවනේ:yes:.ඉතින් සමහර අය සිංහල ඉන්ග්‍රීසි අකුරු වලින් කොටනවා.එතකොටනම් පොඩ්ඩක් කියවන්න අමාරුය් තමා:angry:.ඒ වුනාට එයාලගේ කැමත්තනේ.මට කීප දවසක ඉඳන් පොඩ්ඩක් කට්ටියගෙන් අහන්න හිතුනා ඔයාලාට කියවනකොට ලේසියෙන් කියවන්න පුලුවන් සාමාන්‍යයෙන් අකුරු මොන සයිස් එකට දැම්මහමද කීයලා.මොකද එක එක්කෙනාගේ මොනිටර් වල සයිස් එක එක විදිහය්නේ.:P:P.එතකොට මීට පස්සේ ත්‍රෙඩ් දානකොට කමෙන්ට් දානකොට අපි හැමෝටම පුලුවන්නේ බහුතර කැමත්තට ඉඩ දීලා ඒ ඒ වැඩ කටයුතු කොරන්න.

    එහෙනම් හැමෝගෙම හිතසුව පහසුව පිණිස වෝට් කරල බම්ප් එකක් දාලා යන්න එහෙනම්. කැමතිනම් අදහසකුත් පලකරන්න.
    :D:D:D:D:D


    මගේ පොඩි යෝජනාවක් තියනවා.යෝජනාව තමා ඔය පල්ලෙහා තියන කියන quick reply එකට,,,

    whatisyourfavoritefonts.png


    තව වැඩ කෑල්ලක් එකතු කරන්න කියන එක. එතන කලර් එක select කරන්න තියනවානේ.. අනේ පුලුවන්නම් GTRZ අය්යේ එතනට සයිස් එක සිලෙක්ට් කරන්න පුලුවන් විදිහට හදලා දෙන්නකෝ.

    ගොඩාක් අයට ඒක වැදගත් වෙය් ඒ වගේම පහසුවක් වෙය් කියල මට හිතෙනවා.. අනිත් එලකිරි යාලුවන්ගෙත් මගෙ යෝජනාව පිලිබඳ අදහස දාලා යන්නකෝ:yes::D
     
    Last edited:
    • Like
    Reactions: 0716aravinda

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටා
    කට්ටා
    කට්ටා
    කට්ටා
    කට්ටා
    කට්ටා
    කට්ටා